එජාපයේ අත්පොලසන් මැද විජේදාස පාර්ලිමේන්තුව අමතයි.. අගමැතිගේ වියදම් කපන යෝජනාව පාර්ලිමේන්තුවට…

November 29, 2018 at 11:20 am | lanka C news
එජාපයේ අත්පොලසන් මැද විජේදාස පාර්ලිමේන්තුව අමතයි.. අගමැතිගේ වියදම් කපන යෝජනාව පාර්ලිමේන්තුවට…

ආණ්ඩු පක්‍ෂය විසින් පාර්ලිමේත්තුව වර්ජනය කලද ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී විය.

ඔහු සභාවට විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දිය යුතු බවයි.

ඔහුගේ ප‍්‍රකාශය සදහා විපක්‍ෂයේ ඉහල ප‍්‍රතිචාරයක් හිමි විය.

අගමැතිවරයාගේ වියදම් කපා හැරීම සදහා වන යෝජනාවක් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධවෙන් මේ වන විට සාකච්චා වෙමින් තිබේ.

190 views