එජාපයේ අලුත් පෙරමුණ එලිදැක්වීමේ උත්සවය සූදානම්.. ව්‍යවස්ථාව ලියාපදිංචියට.. ලකුණ දියමන්තිය..

January 19, 2019 at 12:40 pm | lanka C news
එජාපයේ අලුත් පෙරමුණ එලිදැක්වීමේ උත්සවය සූදානම්.. ව්‍යවස්ථාව ලියාපදිංචියට.. ලකුණ දියමන්තිය..

එක්සත් ජාතිත පෙරමුණේ පක්‍ෂ ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන කිහිපයක් එක්ව පිහිටුවන නව පෙරමුණේ වැඩ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් තිබේ.

අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්චාවකදී තීරණය කර ඇත්තේ නව පෙරමුණේ ව්‍යවස්ථාවේ අවසන් කෙටුම්පත සකස් කිරීම කඩිනම් කිරීමටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාට එහි වැඩි වගකීම් පැවරී ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ අවසන් ව්‍යවස්ථාව ඉක්මනින් සකස් කර ලියාපදිංචියට යොමු කරන බවයි.

‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නම් මෙම නව පෙරමුණ එළිදැක්වීම සදහා වන උත්සවයට සියළු කටයුතු සුදානම් වෙමින් ඇති අතර බොහෝ දුරට මෙහි මැතිවරණ සලකුණ ‘දියමන්තිය’ වනු ඇති බවද වාර්තා වෙයි.

24 views

5 Comments to “එජාපයේ අලුත් පෙරමුණ එලිදැක්වීමේ උත්සවය සූදානම්.. ව්‍යවස්ථාව ලියාපදිංචියට.. ලකුණ දියමන්තිය..”

  1. සමනළයා හොද නැද්ද ..?

  2. Ranjan says:

    `ප්‍රජාතන්ත්‍රවාදී Chandeta Baya Peramuna`. How is this name. Any comments.

  3. Saradiel says:

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නම් මේ බත් කන මි හරක් රැල මේ ආරම්භයත් සමගම බංග වේවා …අපේ රට කෑලිවලට කඩා දෙමල කොටි ඩයස් පෝරාවේ කප්පන් වලට අපේ රට බෙදා දෙන කිරීමට දරන මේ නව ව්‍යවස්ථා කෙටුම්පත වහාම හකුලා ගනු ..තිස්වසරකට ආසන්න කාලයක් යුද්ධ කර අපේ රටේ 60.000 වැඩි ජනතාවක් දිවි පුදා බේරාගත් මාතෘ භුමිය .
    මේ රටේ UNP ,JVP අවස්ථාවාදී දේශපාලන අතලොස්සකගේ දේශපාලන බලය රැකගැනීමට TNA සතුටුකිරීමට ගෙන එන නව ව්‍යවස්ථාව හකුලා ගනු ..
    මේ UNP ,JVP දේශද්‍රෝහියන් දුටු තැන පහර දී එළවා දමව් මිනිසුනේ ..
    මේ UNP හොර නඩේ දැන් බලයෙන් උමතු වෙලා …දේශපාලන බලයෙන් ඊළම දෙමළ ත්‍රස්තවාදීන්ට පුදන්න හදනවා .
    මේක සිංහල අපේ රට… වසර කීපයකට බලයට පැමිණි අවස්ථාවාදී දේශද්‍රෝහී UNP ,JVP ය අපේ රට කෑලි වලට කඩන්න උත්සාහ නොකර පලයව්
    උබලට අවශ්‍ය දේවල් කිරීමට අපි සිංහල මහා ජාතිය ඉඩ නොදෙමු

  4. sky says:

    Go to hell UNP Traitors ..Who need your eelam new constution? Take it back to Tamil nadu ..No need to do it in Sinhala Mohtherland ….

  5. Suren says:

    අලුත් පෙරමුණ එක්සත් ජාතික සමනල පක්ෂය කියලා නම් කරමු.

Main News