එජාපයේ අලුත් සන්ධානය හදන්න පෙර පරාදයි.. සංඛ්‍යාලේඛන මෙන්න..

July 23, 2019 at 10:00 am | lanka C news
එජාපයේ අලුත් සන්ධානය හදන්න පෙර පරාදයි.. සංඛ්‍යාලේඛන මෙන්න..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පක්‍ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

2015 ජයග්‍රහණයට එකතු වූ බලවේග වලින් ඉතාම සොච්චමක් විතරයි අද ඔය කියන සන්ධානය තුළ සිටින්නේ. 2015 මහා දැවැන්ත සන්ධානයක් හදලත් 4 25 000 පමණ වැඩි ඡන්දයක් තමයි ගත්තේ.

එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ඡන්දය දුන්නා අයගෙන් 2 50 000 ක්  මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා නම් 2015 ජයග්‍රහණය කරන්නෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමාමයි.

එක්සත් ජාතික පක්ෂය හදන මේ අලුත්  සන්ධානයේ කිසිම නැවුම් භාවයක් නැහැ. රට අවුරුදු 5ක් තිස්සේ කාපු අනාගතයේ රට කන්න කෙල හලන දේශපාලකයො ටිකයි රාජ්‍ය නොවන සංවිධාන ටිකයි ඒ අයව අල්ලේ නටවන ඇමරිකාව සහ යුරෝපය විතරමයි ඔය සන්ධානයේ තුළ ඉන්නේ. අලුත්  කිසි කෙනෙක් ඔය සන්ධානය තුළ නැහැ.

විශේෂයෙන්ම කියන්න ඕනෑ 2015 සිටි අයගෙන් නම් සාතිශය බහුතරයක් නැහැ. අතුරලියේ රතන හාමුදුරුවෝ තමයි ගිය පාර සටනේ පළමු වන වෙඩි මුරය තිබ්බේ. අඩුම තරමින් උන්වහන්සේ හරි පුලුවන්නම් සම්බන්ධ කරගන්න කියන්නකො.

– අරවින්ද අතුකෝරල

62,985 Viewers

16 Comments to “එජාපයේ අලුත් සන්ධානය හදන්න පෙර පරාදයි.. සංඛ්‍යාලේඛන මෙන්න..”

  1. saliya says:

    In 2015 MY3 got 93% of votes from UNP. At that time there was no vote base from UPFA for him. MR had enormous powers and he misused them for his elections. With all that he lost. This time Pohottuwa has no power at all, and it is just a imagination of wining this time.

    • Indika says:

      Then what happen in 2018 ??

    • Rajasinha says:

      Exactly now Pohottuwa devided into pieces. 2018 was a protest vote. You can’t depend on such calculations.

    • NAK says:

      If that is the case why are they so scared of having elections?

      • Pohottuwa. says:

        who’s scared of elections ?? UNP is having elections on time as 2018 local government election. UNP is opposing the provincial council system in the country, strategically they dismantle the provincial councils. now no provincial councils exists the country. UNP wants to give more power to local government bodies although they are under Pohottuwa. UNP is a party looking forward a long term sustainability of the country. not pity politics.

  2. බුවා says:

    ඕව 2015 දිත් කිවුවෙ

  3. Gamini Gunasekera. says:

    Gammanpila seen day dreams. His arguments not accept anyone. During the infamous 52 days drama how many legal point he brought forward. Finally all this rejected by the judiciary.

  4. john the baptice says:

    එක්සත් ජාතික පක්ෂය හදන මේ අලුත් සන්ධාන තව වසර 30කට බලයට එන්නේ නැහැ

  5. රන්බණ්ඩා says:

    මේ පරණ මී හරක් එක්ක මොන අලුත් රටක්ද බොලව්?
    2015 ජනවාරි 8, අපේ ගොන් තකතීරු සිංහල මිනිස්සු අතළොස්සකට මේ ටික තෙරුං ගන්න බැරි වුණානෙ බොලව්.

  6. 77 UNP says:

    ළඟ එන මැතිවරණවලදී පොහොට්ටුව ඉතාම ප්‍රවේශම් විය යුතුය. උතුර, නැගෙනහිර, මධ්‍යම, කොළඹ සියලුම චන්දපොල වලට නියෝජිතයන් යෙදවිය යුතුය. සජිත් ඉල්ලනවා කියන්නේ මිනීමරු ප්‍රේමදාසගේ සියලු ආදර්ශයන් ක්‍රියාත්මක කරනවා නියතයි. මතකද 1977 මහ මැතිවරනේදී මැදකොළඹ, නුවරඑළිය, හාරිස්පත්තුව යන ආසනවල ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව 250% තරමේ පැවතුනි. UNP ය පරදින්න පටන්ගත්තේ NIC එක මගින් චන්දදයකයාගේ අනන්‍යතාවය සනාථ කරන්න පටන්ගත් දින සිටය. දිනන්න පහසුයි, UNP හොරචන්ද වැලක්වුවොත් අනගි ජයක් නියතයි.

  7. Love nature says:

    ආඩි 7 තේ කැද හැලිය (කැද වෙනුවට හැමදා උණු වතුර) බීපල්ලා

Main News