එජාපයේ කළු බැටළුවන්, කෙලෙහිගුණ නොදන්නවුන්, ඊර්ෂ්‍යාකරුවන් මට මෙසේ කලා.. මුදල් ඇමතිකම මට කලින් පොරොන්දු වුනා..- දිවුරා පසුදාම ඇමති රවි කඩුව වනයි..[Video]

December 21, 2018 at 10:28 pm | lanka C news
එජාපයේ කළු බැටළුවන්, කෙලෙහිගුණ නොදන්නවුන්, ඊර්ෂ්‍යාකරුවන් මට මෙසේ කලා.. මුදල් ඇමතිකම මට කලින් පොරොන්දු වුනා..- දිවුරා පසුදාම ඇමති රවි කඩුව වනයි..[Video]

එක්සත් ජාතික පක්‍ෂය තුල කළු බැටළුවන් සහ ඊර්ෂ්‍යාකාරයන් කිහිප දෙනෙකු සිටින බවත් එය අභිබවා යා යුතු බවත් විදුලිබල ඇමති රවි කරුණානායක මහතා පවසයි.

තමන් මුදල් අමාත්‍යංශය බලාපොරොත්තුවෙන් සිටියත් එය නොලැබුනු බවත් පවසන ඇමතිවරයා ඊට හේතුව එජාපයෙන් අසන ලෙසද මාධ්‍ය වෙත පැවසීය.

එම ධුරය පක්‍ෂය ඇතුලේම තුන් හතර දෙනෙකු විසින් කල දෙයක් යයිද පැවසූ ඇමති කරුණානායක කෙලෙහිගුණ නොදන්න ඉරිසියාකරුවන් පිරිසක් එජාපයේ සිටින බවද කියා සිටී.

පාර්ලිමේන්තු ලොබියේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

157 views

15 Comments to “එජාපයේ කළු බැටළුවන්, කෙලෙහිගුණ නොදන්නවුන්, ඊර්ෂ්‍යාකරුවන් මට මෙසේ කලා.. මුදල් ඇමතිකම මට කලින් පොරොන්දු වුනා..- දිවුරා පසුදාම ඇමති රවි කඩුව වනයි..[Video]”

  1. CIA RAW says:

    Timely avoided another BOND ROBBERY AND a Big Commisdion of a Japanese project .

  2. CIA RAW says:

    Ranil Timely avoided another BOND ROBBERY AND a Big Commisdion of a Japanese project .

  3. Raveendran Karunanayagam says:

    If you are a leader ( deputy ) of an old/ prominent party and if you have a backbone, people of the country challenges you to reveal the names of those blacksheeps, ungratitude and jealousy members in the party and show the heroism!

  4. patriot says:

    Super argument by Vimal towards the complaint made by Sajith on the 50day government. If the he has worked for people throughout the year how come there are Rs. 50 billion rupees left to utilize in the last 2 months of the year?

Main News