එජාපයේ කිසිවෙකුට හිමි නොවූ ජයඝෝෂා ඔල්වරසන් මැද මැයි දිනයේ සජිත් කල කතාව මෙන්න..

May 6, 2018 at 10:25 pm | lanka C news
එජාපයේ කිසිවෙකුට හිමි නොවූ ජයඝෝෂා ඔල්වරසන් මැද මැයි දිනයේ සජිත් කල කතාව මෙන්න..

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය සිය මැයි දින සැමරුම කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීය.

එම සැමරුම ඇමතු එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට පාක්‍ෂිකයන්ගේ හිමි වූයේ ඉතා ඉහල ප‍්‍රතිචාරයකි.

එම මැයි සැමරුම ඇමතු වෙනත් කිසිදු අයෙකුට නොලැබුනු තරමේ ප‍්‍රතිචාරයක් නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසට ලැබුනු බව පැහැදිලිව දත්නට ලැබින.

129 views

23 Comments to “එජාපයේ කිසිවෙකුට හිමි නොවූ ජයඝෝෂා ඔල්වරසන් මැද මැයි දිනයේ සජිත් කල කතාව මෙන්න..”

  1. Ranarala says:

    rosiege “parinatha” (nari patha =patha nari) nayakaya yatatheda?

  2. hewwel says:

    මගේ රජයක් යටතේ උසනම් සිකුරිටි මිටිනම් කම්කරු දීලා …. ඉතුරු එවුන් ටික ටයර් උඩ යවනවා .

  3. Pachaya says:

    Dear matale bando,
    Who ever come forward, people have got fed up and UNP has become sickening political party in the country.
    He may try head of the state position probably after 10- 15 years, till then let him have a good rest.

  4. Niru says:

    How quickly people forget “usa nam security miti nam kamkaru”. This idiot must have measured the height of all who attended the May Day.

  5. Nimal Chanrasiri says:

    ඇයි පරිපාලන නිලදාරීන්ගේ වාහන බලපත්ත්‍රය? රජයේ සේවකයන්ගේ වටිනාකම වැඩි උනේ මේ දේවල් වලින්. ඔවුන්ට ලබා දුන්නේ ඇමතිලාට මන්ත්‍රීලාට වගේ වටින බලපත්ත්‍රයක් නොවෙයි. මෙතෙක් කිසිකරදරයක් නැතිව ලැබුන මේ දේවල් නතර කරා. මේ හැම ගෙදරකම චන්ද පහක් හයක් තියෙන බව මතක්කරගත්තොත් හොදවෙයි.

  6. karu 1 says:

    This person’s this speech is enough to measure his capability to lead the country. He is speaking to the gallery. Bcos he knows mass vote base is with poor people. No vision to prosper the country but cheaply giving promises that make our selves more poorer. Conutry needs a visionary leader who can develop the country to prosper it people.

  7. hari says:

    JAYA WEWA JAYA WEWA ……..

Main News