එජාපයේ කිසි අවුලක් නෑ.. නායක රනිල් 2020 ජනාධිපති අපේක්‍ෂකයායි..

May 13, 2018 at 6:47 pm | lanka C news
එජාපයේ කිසි අවුලක් නෑ.. නායක රනිල් 2020 ජනාධිපති අපේක්‍ෂකයායි..

2020 ජනාධිපතිවරණය සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන බවත් ජනාධීපති අපේක්‍ෂකයා සම්බන්දයෙන් එජාපයේ කිසිම ගැටළුවක් නැති බවත් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එජාප නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කල යුතු යයි කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කිරීමත් සමග ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් ගැටළුවක් නැති වූ බවත් ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මහනුවරදී මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිලිතුරු ලෙසයි.

14 views

10 Comments to “එජාපයේ කිසි අවුලක් නෑ.. නායක රනිල් 2020 ජනාධිපති අපේක්‍ෂකයායි..”

  1. S lanka says:

    God bless UNP, be happy to be in the opposition for next 20 years.

  2. Samuvel says:

    අවුලක් නෑ. ඔවු තමන්ගේ පැවෙත්ම විතරක් බලනවානම් අවුලක් නෑ. රකින්න පවුලකුත් නෑ. හැබෙයි දැන ගන්න මේ විදියට එජපෙට නම් රැවුලවත් නෑ. මොකද රැවුල තියෙන්නෙ පිරිමින්ට විතරනේ.

  3. Sadda says:

    ඕනෑම ගොනෙකුට ජනාධිපති වෙන්නත් පුලුවන්නෙ ලංකාවේ . ඉල්ලලාම බලමු. එතකොට ජෙප්පොත් කරන්නෙ මොකද බලන්න බැරියැ .

  4. Tomy says:

    31 වැනි පාර නේද ?
    හනේ සංසාරේ !!!

  5. Dp says:

    This bugger ranil will never face a presidential election. The past two elections the UNP didn’t have a candidate to Field. They had no choice , but to import. With GOTA making headway , the UNP is totally lost.

  6. David Milli-banda says:

    idiot…. listen to what Gota had to say about a Tech driven value added high skilled economy.
    Listen to Gota’s speech at Viyathmaga and see whether Yahapalanaya & UNP even understand

  7. FREE says:

    කිසිම අවුලක් නෑ කිරිඇල්ල මහත්තයො දාමු රනිල් මහත්තයව​.දැනට පැරදීම අතින් ජ්‍යේෂ්ඨ කම බැලුවත් ඉහලින්ම ඉන්නෙ රනිල් මහත්තය​.උන්නැහේට පැරදෙනව කියන එක කිරි කජු කනව වගේ වැඩක්.ඕන ගොනෙකුට ඕන එකක් කියන්න පුළුවන් කියල ඔය නැහැදිච්ච උන් කියාවි.කිරිඇල්ල මහත්තය ඔය තීරණේ වෙනස් කරන්න නම් එපා ඕං.

  8. sara says:

    අපේශ්කත්වය කියන්නේ එකක්. ජනතාවගෙන් ප්‍රතික්ශේප වෙච්ච පන නැති රනිල්ට දිනන්න පුලුවන්ද.ගියපාර බොරු කියල අපේ චන්ද ටික ගත්තට හැමපාරම ෆ්රී වයි ෆයි කියල අපිව රවට්ටන්න පුලුවන්ද.දැන් දෙමල මුස්ලිම් ජාතික චන්ද ලක්ශ 16ක් එල්ල කරගෙන ගනන් හදනව මේ හොරු ටික. ඒව හරියන්නෙ නෑ.මමත් 2016 රැවටිච්ච තරුන චන්දයක්. මේ පාර ගෝටාබයට.

  9. Boo says:

    ඕන ගොනෙකුට ඔය කතාව කියන්න පුළුවන්.

  10. Upali says:

    කිරිඑල්ල මහත්තයෝ, කිච වෙන්න පැරදුනත් ඔයා ඉල්ලුවොත් රනිල් ගන්නවට වඩා චන්ද ගන්න පුලුවන්. මොකද ඕගොල්ලෝ කරපු ලෝක පාලු වැරදි වලටත් රනිල් ලොක්කට තමයි මිනිස්සු පනයන්න බනින්නේ.

Main News