එජාපයේ ගල උඩ සටන ඇරඹේ.. රනිල්ගෙන් එලිපිට ගේම ඉල්ලයි.. සජිත්ට එජාපයෙන් අපේක්‍ෂකත්වය නොදුන්නොත් වෙනත් පක්‍ෂයකින් ඉල්ලන බව කියයි..

August 13, 2019 at 10:35 pm | lanka C news
එජාපයේ ගල උඩ සටන ඇරඹේ.. රනිල්ගෙන් එලිපිට ගේම ඉල්ලයි.. සජිත්ට එජාපයෙන් අපේක්‍ෂකත්වය නොදුන්නොත් වෙනත් පක්‍ෂයකින් ඉල්ලන බව කියයි..

එක්සත් ජාතික පක්‍ෂයෙන් මීලග ජනාධිපති අපේක්‍ෂක ධුරය ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට නොලැබුණහොත් වෙනත් පක්‍ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වන බව එම පක්‍ෂ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

කෙක්කෙන් හෝ කොක්කෙන් මෙවර ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන්ම සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කරන බවද ඒ මහතා කියා සිටියේය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

27,627 Viewers

11 Comments to “එජාපයේ ගල උඩ සටන ඇරඹේ.. රනිල්ගෙන් එලිපිට ගේම ඉල්ලයි.. සජිත්ට එජාපයෙන් අපේක්‍ෂකත්වය නොදුන්නොත් වෙනත් පක්‍ෂයකින් ඉල්ලන බව කියයි..”

  1. Think Tank says:

    True! The most sensible thing Sajith should do if he wants to win is to ask Runnil to fly a kite and contest the
    election from a brand new front.

  2. Buruputha says:

    Kohomath UNP Haththa vada karanne kokken hari kekken hari thamai.

  3. MD says:

    Ranilge katta kairatika plans walata tawamath sajith ahuwenne hariyata adyapanayak nolabapu nisa wenna ati.kanagatui eka eyage karmaya.

  4. Sun says:

    After working with this so called leader people come to know about tricky nature of dual acting learned from probably from American. Now people are running away from him as they know about the things happened during his term teaching showing all dirty things to the people. All the intelligent people are moving away from him as a result of coming to know about dirty things. Probably he is suffering internally due to this breaking bank incidents. Anyway he is going to get the punishment one day at the time of leaving the world.

  5. U.N.J.V.P says:

    Unp ekata chande dena un saha nayakayo kotas dekakata beddanna puluwan

    Eka kotasak ammba kapatiyo. Ranil ayithi wenne e godata.

    Anith kotasa patta modayo. Sajith e pile nayakaya.

    Dan UNP eke thiyenn kapatiyoi modayoi athara aulak.

    Sankayathmakawa modayo vadi vunata kapatinwa paraddana eka lesi ne.

  6. UNP-GALIBBA says:

    මේ රනිලගේ අන්තිම කාලය චූඇන්පී නායකයා සකජිත් ජනාදිපඩි උනගමන්ම රනිලට පුකට පයින් ගහනවා???

  7. Wiirappuli Nilame says:

    අඩු කුලේ කියාලා අසරනයා මැඩලන්නෙ මෙලෝකේ වසලයා. ඕ වසලයා!

Main News