එජාපයේ ගිලිහෙන නායකත්ව බලය රැකගන්න රනිල් ණය වී මැති ඇමතිලාට වාහන අරන් දීලා..

February 10, 2020 at 1:20 pm | lanka C news
එජාපයේ ගිලිහෙන නායකත්ව බලය රැකගන්න රනිල් ණය වී මැති ඇමතිලාට වාහන අරන් දීලා..

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුල පිරිහි යන බලය රැක ගැනිම සදහා විශාල වශයෙන් ණය වි මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට අලුතින් වාහන ලබා දුන් බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි.දිසානායක රාජ්‍යය අමාත්‍යයවරයා ඒ බැව් කියා සිටියේ (10) දින කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ එම අමාත්‍යංශය මගින් පවත්වන ඉඩම් ජංගම සේවයකට සහභාගි විම සදහා පැමිණි අවස්තාවේ මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ කිසිදු ආර්ථික සැලසුමක් නොමැතිව විශාල වශයෙන් ණය වි අති සුපෝගභෝගි වාහන මෙසේ මැති ඇමතිවරුන්ට ලබා දි ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ පිරිහි යන බලය රැක ගැනිමට වාහන ගෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තවදුරටත් පක්ෂය තුල පිරිහි ඇති බව එස්.බි.දිසානායක මහතා කියා සිටියි.

අමාත්‍යංශ ලේකම්වරුන්ට බලපැම් සිදු කර එම වාහන ගෙන්වා ඇති බවත්, මාර්තු 20 දින පාර්ලිමේන්තුව විසුරුවා  අප්‍රේල් 25 දින පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවද එස්.බි.දිසානායක මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

24,780 Viewers

5 Comments to “එජාපයේ ගිලිහෙන නායකත්ව බලය රැකගන්න රනිල් ණය වී මැති ඇමතිලාට වාහන අරන් දීලා..”

  1. Sun says:

    That is the way he was keeping people not following the principles but by offering bribes without approval, That was the way of keeping people by keeping the mouth shut policy. That is the way of developing countries without any economic gain.

    • Susil says:

      Hon President!
      PLEASE CUT ALL THE BENEFITS TO MPS.
      NO VEHICLE PERMITS.
      NO SUBSIDIZED MEALS.
      NO BODY GUARDS
      NO ATTENDANCE ALLOWANCE
      NO TELEPHONE CALL ALLOWANCE
      NO THIS AND THAT

  2. Sepalikata horen kotana orwin says:

    First thing, Gota should rescue our country from Ranil and Mahinda….
    what do you think people???

  3. Sepalikata horen kotana orwin says:

    Gota should rescue our country from Ranil and Mahinda….
    what do you think people???

  4. Ranna Ponila says:

    Kamathi danduwamak deemata mohuwa janathaawata baara diya yuthuya! Janathaawa visin nisi danduwam laba denu atha!