එජාපයේ ජනප‍්‍රියම සජිත් පේ‍්‍රමදාසයි.. රනිල් නායකත්වයෙන් යා යුතුයි..- සුජීවත් අවි උස්සයි..

June 27, 2019 at 6:26 am | lanka C news
එජාපයේ ජනප‍්‍රියම සජිත් පේ‍්‍රමදාසයි.. රනිල් නායකත්වයෙන් යා යුතුයි..- සුජීවත් අවි උස්සයි..

එක්සත් ජාතික පක්ෂය තුල මේ වන විට ජනප්‍රියම පුද්ගලයා පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බව රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

දෙවරක් මැතිවරණ පැරදුණේ නම් ඔ්නෑම අයෙක් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බව ද ඔහු සඳහන් කරයි.

රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ රූපවාහිනි නාළිකාවක පැවති වැඩසටහනකදීය.

අපේ පක්ෂයේ ජනප‍්‍රියම නායකයා සජිත්…!

අපේ පක්ෂයේ ජනප‍්‍රියම නායකයා සජිත්…!පක්ෂය දෙපාරක් පැරදුණානං නායකයා ඉවත් විය යුතුයි . . !video credit @ derana tv / vadapitiya / 25.06.2019

Gepostet von Headline News am Dienstag, 25. Juni 2019

11 views

8 Comments to “එජාපයේ ජනප‍්‍රියම සජිත් පේ‍්‍රමදාසයි.. රනිල් නායකත්වයෙන් යා යුතුයි..- සුජීවත් අවි උස්සයි..”

  1. Sun says:

    People just analyse the issue only from his point of view without comparing the pros cons. At the moment we want someone lead the lost country below the bottom. No one just with mouths cannot do it definitely unless he is very determined. By looking at the history of background we can forecast. One thing with corrupted minds and gaining money will not work. Unless one determined to develop expecting no financial gain can go ahead. I am correct my friends.

  2. charles says:

    Problem with Sajith is he not a born leader. You can not make a leader. He just follows to what his father did. If he has got real leadership qualities he should challenge Ranil now. He can see how much damage Ranil is doing to UNP. Looks like Sajith is not the one to lead UNP. He will be really good housing minister.

  3. desta says:

    jantawa ubalage moka demmath thopita ayen chanda neha Ali kele inna ona parliment nemei me unp antima anduwa ma wewa

  4. චතුර says:

    දරුවන් නැති අයෙක් නායකයා වුනොත් ඔහු රටේ අනාගත පරපුර ගැන නොසිතීම ඔහුගේ වරදක් නොව ඔහුට එය නොදැනීමයි. එමනිසා එවන් අයෙක් රටේ අගමැති හෝ ජනපති නොවියයුතුයි. රනිල්ගෙන් වුනෙත් ඒකමයි. ඒ වගේම අපොස උසස් පෙල වත් සමත් වී තිබිය යුතුයි. සජිත්ට තියෙනවාද?

  5. Saradiel says:

    මේ යකා කැහි ගැහැණි දීල හොටු ගැහැණි ගන්න යන්නේ

  6. Sun says:

    Hi dear friends, we know we are in a critical situation and lost the way of democracy due to highly corrupted politicians. Even the normal community looking for easy money by following big people. No one can run the country like this by just talking without explaining the path. Where is the warranty. Unless we find some genuine people to lead the country we are going to be in the same well. This is the last chance of our way to democracy. Otherwise we are all going to be in trouble. Not just talking find a solution to direct the country

Main News