රනිල් සුලග නොනැවතේ.. එජාපයේ තවත් හතරක් දිවුරන්න සූදානම්..
October 30, 2018 at 10:48 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රිවරුන් සිවු දෙනෙකු නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධුරයන්හි හෙට (31) දිනයේ දිවුරුම් දෙනු ඇතැයි ජනාදීපති කාර්යාලයේ ආරංචි මාර්ග සනාථ කරයි.
මේ වන විට කැබිනට් ඇමති ධුරයන්හි පුරප්පාඩු වේගයෙන් සම්පුර්න වෙමින් ඇති බවත් නව ඇමතිවරුන් දිවුරුම් දීම ඔවුන් විසින් යොදා ගන්නා වේලාවන් අනුව හෝ ජනාධිපතිවරයා විසින් ලබා දෙනු ලබන වේලාවකට අනුව ඉදිරි දින කිහිපය තුල සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.
ඇමතිවරුන් දිවුරුම් දීම සිදුවන්නේ දිනකට කෙනෙකු හෝ දෙදෙනෙකු බැගින් බවත් ඉදිරි දින කිහිපයේදීම මෙම සිදුවීම් දැකගත හැකි වනු ඇති බවත් තව දුරටත් වාර්තා වෙයි.
මේ අතර නියෝජ්‍ය ඇමති ආනන්ද අලූත්ගමගේ මහතා සදහන් කරන්නේ එජාපයේ තවත් 06 දෙනෙකු හෙට දිනයේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙන බවත් එජාපයේ 20 ඉක්මවූ පිරිසක් මීලග පාර්ලිමේන්තු සැසියට පෙර ඇමතිවරුන් ලෙස නව ආණ්ඩුවට එක්වනු ඇති බවත්ය.
Good for the country!
මේක එතකොට Unp ආණ්ඩුවක්
No these UNPers are coming for two reasons.
1. Immediate personal gains.Say in multi-millions of patriotic combo!
2.Future political gain,
a.They will look for better position in either this or that.
b.They will work out to oust RW. Because for them keeping RW is the problem.A curse for future UNP. Sajith
and all others are behind this move.
Inflow of foreign dollers kept out of country by Mahinda and bros.
එහෙම කරන්න පුළුවන් නම් මහින්ද සුපිරි වැඩ්ඩෙක් නේ ඕයි! ඒ කියන්නේ ඩොලර් ගේන්න පුළුවන් මහින්දටම කමයි !!!
Its okay as long as no coming back for traitor Batalandhe murderer.
naha macho..kolu karayan nomathi anduwak
Well done president
රනිල් ඔය ආණ්ඩුව දාලා ආවත් ගමේ ගොඩේ යූන්පී/ජේවීපී කාරයෝ ඔය ආණ්ඩුව දාලා යන්නෙ නෑ. හරියට නිකන් අවුරුදු 3ක් තිස්සෙ රටට කරපු මගුලක් තියෙනවා වගෙ.
Supun,no this is not a U.N.P.government,but it is an occasion ,where some patriotic U.N.P..M.P.s accomplishing their duty to the Nation,putting aside party politics to save the country.
These days country is gaining doller reserve as all the looted money kept by Mahinda and bros and bond scam during unp are coming in to the country to bargain the price for parliamenterians..those who has no idea of democracy but about money
මේ අවස්ථාවේ UNP යේ වුවත් දේශප්‍රේමී කොටස් එකතුකර ගැනීම වරදක් නැත.
නමුත් නැවු හොරා ප්රාජිතයා, ගල් අඟුරු හොරා චම්පකයා, බැඳුම්කර හොරා බනානා සුජියා, හයිවේ හොරා කිරිඅල්ලයා
සහ දේශද්‍රෝහී මන්න පොන්ගලයා අහලකවත් නොගත යුතුයි.
No Karunkanayakam, no Hira nicker!
මේ දවස්වල සේනසිංහයා ඇවිදින මල මිනියක් වගේලු,
මොකක්ද මේ කඩාපාත් වෙච්ච හෙණ ගෙඩිය කියල අදහ ගන්ඩ බැරුව.
ඇයි පරාජිතයගේ පියා චතුරය
e kaale kiwwe UNP ekath ekka laginna behe kiyala. den kohomada puluwan une….?
Sunil attanayaka says. oya harima ettha kiyala tiyenney.very good.