එජාපයේ තවත් 02ක් මහින්දට එක්වේ.. දැන් රනිල් 100යි.. මහින්ද 101යි.. මහින්දට බහුතරය සම්පුර්ණයි.. TNA/JVP ඡන්ද නොදෙයි..
October 27, 2018 at 10:21 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නව ආණඩුවට සහාය පල කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධක්‍රිශ්නන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මීට පෙර එජාප මන්ත්‍රීවරුන් වූ වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ හා අතුරලියේ රතන හිමියන්ද නව ආණ්ඩුවක් සදහා සහාය දීමට එකග ඇත.
මේ තත්වය මත පාර්ලිමේන්තුවේ කතානායකයා හැර 105ක්ව තිබූ එජාප මන්ත්‍රී ආසන ප්‍රමාණය 100 දක්වා පහත බැස තිබෙන අතර මහින්ද රාජපක්ෂ මහතාට 96ක්ව තිබූ ආසන ප්‍රමාණය 101ක් දක්වා ඉහල යනු ඇත.
ජනතා විමුක්ති පෙරමුණ මෙම බල පෙරලියේදී කිසිවෙකුට පක්ෂ වීමෙන් වැලකී සිටින බවට දැනටමත් ප්‍රකාශ කර ඇත.
උතුරේ හිටපු මහ ඇමති විග්නේෂ්වරන් විසින් ආරම්භ කර ඇති අභියෝගාත්මක නව දේශපාන ව්‍යාපාරය නිසා දෙමල ජාතික සන්ධානය මෙහිදි සිය ප්‍රදේශීය දේශපාලනය සැලකිල්ලට ගනිමින් රනිල් වික්‍රමසිංහට සහාය දීමෙන් වැලකී සිටිනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග කියා සිටී.
තිලක් මාරපන, විජේදාස රාජපක්ස, දිගම්බරම් ගේ හා හකීම් ගේ පක්ෂයේ කැරලිකාර කණ්ඩායමක් දැනටමත් මහින්ද හා රහසින් එකතු වී අවසන්…..!
මෙන්න:
දැන් ලැබුණු පුවතක්
පාචනය වැළඳීම නිසා රන් ගොන්ජා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ඇත.
“පාචනය වැළඳීම නිසා රන් ගොන්ජා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ඇත.”
ඒ රොටියත් ඉක්මනටම කරවේවා!
RATATA JAATHIYTA AAGAMATA WIRUDDHAWA LIYANA PERERADA….?
NETHNAM ALUTH Perea. KENEKDA ME..?
2020 ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයවෙවා.
මහින්ද අගමැති තුමාට ජය වේවා !
ඕකව යවන්ඩ ඕනැ රිජ්වේ ආර්යා ආරෝග්‍ය ශාලාවට නොව මුල්ලේරියාවෙ පිස්සන් කොටුවට.
දේශපාලනයට සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත.
නමුත් මන්න පොන්ගල, ප්රාජිත, චතුර, චම්පක, බනානා සුජී, හිරනිකර් වැනි අධමයන්නම් කිසිසේත්
ලංකර ගත යුතු නැත.
නව රජයට සහය දීම පිළිබඳ ප්‍රශ්නයෙන් මුස්ලිම් ද්‍රවිඩ පක්ෂ දෙදරා යාමට ඉඩ ඇත. ???????
මැස්සෙ……වස්සෙක් ගිය උඩ ….!
තිලක් මාරපන, විජේදාස රාජපක්ස, හා හකීම්oya set ekey ennna bawa etta.eth දිගම්බරම් kaaraya tawama atsan tiyala naha ban.boru nokiya hitapan.