එජාපයේ පට්ටම දුෂිත හොරා රවි කරුණානායකයි.. මහ දවාලේ මහ බැංකුව කැඩුවා.. දේපල ඇතුලත්මුදලිගේ..- සජිත් පිල මාධ්‍ය හමුවත.. රවිට බිම දමාගෙන ගහයි..

April 20, 2019 at 12:02 am | lanka C news
එජාපයේ පට්ටම දුෂිත හොරා රවි කරුණානායකයි.. මහ දවාලේ මහ බැංකුව කැඩුවා.. දේපල ඇතුලත්මුදලිගේ..- සජිත් පිල මාධ්‍ය හමුවත.. රවිට බිම දමාගෙන ගහයි..

එක්සත් ජාතික පක්ෂය තුළ සිටින පට්ට දූෂිතම හොරා ඇමති සහ රවී කරුණානායක බව එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී විජිත ප්‍රියන්ත මහතා පවසයි.

රවී කරුණානායක මහතා අර්ජුන් මහේන්ද්‍ර සමඟ එක්වී මහ දවාලේ මහ බැංකුව කොල්ලකෑ බවත්, ගුවන් සමාගම විකුණා දැමූ බවත්, රටම අඳුරේ තැබූ බවත් ඔහු චෝදනා කරයි.

සජිත් ප්‍රේමදාස මහතාට බනින රවී කරුණානායක මහතා ගමකට ගියොත් හතර වටෙන් ගුටි කන්න හැකි යයිද ඔහු කියා සිටියේය.

රවි කරුණානායක මහතාගේ වත්කම් උපයාගත් ආකාරය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ බිරිඳ සිටියේ නම් නිසි ලෙස සොයා ගත හැකි බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අපි කිවොත් උබලා බොරු කියලා රෙද්ද උස්සන් එනවනෙ.. මෙන්න UNP මන්ත්‍රී විජිත ප්‍රියන්තගේ කටින්ම අහගන්නකෝ රවී කරුණානායකගේ පැටිකිරිය … 🤔🤔

Gepostet von Sri AV TV Network am Freitag, 19. April 2019

58,785 Viewers

15 Comments to “එජාපයේ පට්ටම දුෂිත හොරා රවි කරුණානායකයි.. මහ දවාලේ මහ බැංකුව කැඩුවා.. දේපල ඇතුලත්මුදලිගේ..- සජිත් පිල මාධ්‍ය හමුවත.. රවිට බිම දමාගෙන ගහයි..”

  1. namal says:

    මහින්ද අගමැති වූ එකේ වෙනස දැන්නෙ දැනෙන්නේ….දැන්නම් මයිත්‍රී ටක්කෙටම 2වනි සැරේට ඉල්ලන්න හදන්නේ…

  2. ගන්ජ බන්ඩා says:

    ඇර සජියෝ ඇර. කෝ නිලේට ගැහුවෙ නෑනේ. තේරෙන්නෙ නැද්ද? බැඳුන්කර හොරැන්ගෙ තැප්ටන් රනිලා තමය් රවියා ෆෝම් කරල ඔබ තුමාගෙ ප්‍රතිරෑපය වට්ටන්නෙ.

  3. Kumara says:

    What he was saying is that UNP robbed the central bank, sold the airline and sold other public properties also did many other misconducts, good that they accept these things in public

  4. n.s fasions kurunegala says:

    AY MUN RANIL GE NAMA NOKIYANNE BANKU HORA KIYALA

  5. අප්පුහාමි says:

    වසලයෝ 225 උන් උන් කා කොටා ගන්නවා….හැම වසලයෙක්ම තමා බ්‍රාහ්මණයෙක් යයි කියමින් අනෙකා වසලයෙක් බව කියනවා.
    ජනතාවනී මේ වසලයන් 225 පලවාහැර ඔබ උපන් රට බේරා ගන්න.
    වසලයන්ට ආවඩන්න එපා…වසලයන් පස්සෙන් යන්නාද, උන්ට ආශිර්වද කරන පූජකයාද, වසලයන්ට තම ඡන්දය පාවා දෙන්නාද තුප්පහියෙක් බවට පත් වේ….
    ඔබ වසලයකුටත් වඩා පහත් තුප්පහියෙක් වෙනවාද නැද්ද ? තීරණය ඔබ සතුයි.

  6. Nim says:

    AKA TA , AKA
    KALA HORAKAM
    MULU MAHATH JANATHA WAMA
    DANNA WA WUNATH.
    THAMA THAMAN MA
    KIYA GANNA AKETH
    ATHAL AKAK THIYENAWA.

  7. හැකහැක says:

    ලොක්කා මහ බැංකු හොරකමේ මහ මොළකරැ රනිල් ගැන මුකුත් නොකියන්න පරෙස්සම් වන විදියට හිතෙනවා සජිත් යොදාගෙන රනිල් කරන මෙහෙයුමක්ද කියලා.

  8. වරුන says:

    මේ උපුටා ගැනීම අවුරුද්දකට කලින් පලවූ සාමූහිකය නැමැති පුවත් පතෙන් කොටසක්
    ” වසර ගණනාවක් ලාංකීය පොදු ජනතාවගෙ ලේ මාංශ උරා බොමින් ඔවුන් විනාශ මුඛයට ඇද දැමූ දූෂිතයන් තව දුරටත් රජකල නොහැකි බවදැන් ඔප්පු වී හමාරය
    දූෂිතයන් එකිනෙකා ජනතාව ඉදිරියේ නිරැවත් වෙමින් බලරහිත වෙමින් පොදු ජනතාව ඉදිරියේ චූදිතයන් බවට පත්වීමට පටන්ගෙන ඇත.”

  9. හොරැ හොරැ ගහගන්නකොට හරිම අපූරැයි.එක හොරෙක් සත පහක් අතේ නැතිව දේශපාලනයට ඇවිල්ලා මහජනතාව විසින්ම සල්ලි එකතු කරලා පුංචි කාර් එකක් අරන් දීලා මැරෙනකොට කෝටිපතියෙක් හැටියට මැරැණ කෙනෙක්ගේ පුත්‍රරත්නය.කොහොමද කියනවනම් මිනිස්සු රතිඤ්ඤත් පත්තුකලා මැරැන සතුටට.මොකද රටේ තරැණ තරැණියන් 60000ක ජීවිත වලට වගකිවයුතු පුද්ගලයා නිසාවෙන්.කිසිම දවසක රැකියාවක් නොකල ව්‍යාපාරයක් නොකල පියාගේ පිහිටෙන් අද කෝටිගණන් සල්ලි තියෙන හොරෙක්.අනෙකා සතොස විනාශකල,යුද්ධයට සමච්චල් කල,අනෙක් හොරාම පවසන පරිදි මහබැංකුව කොල්ලකාපු එකා.මේ මහා හොරැ දෙන්නාගෙන් හොඳම හොරා තෝරා හොඳම හොරාට හිමි කුණු බක්කිය කිරැළ පැළඳවිමට ජනතාවට ළඟදීම අවස්ථාව ලැබෙන අතර ජනතාව විසින් දෙදෙනාවම කුණු බක්කියට දමා වලදමනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

    • Rupa says:

      You are correct. What we at our old age, had already told our young s , are now coming out by them self . We are happy.

  10. සකල බුජං says:

    එකෙක් නීලකාස හොරෙකි.අනෙකා ඌට නොදෙවෙනි එකෙකි. ගැරඬින් දෙදෙනෙකුගේ සටනක් අවසානයේ එකිනෙකා අනෙකාගේ වලිගයෙන් පටන් ගෙන ගිල දැමූ කථාව අපේ මතකට නැගේ.අවසන ඉතුරු වූයේ ඔළු දෙක පමණි.කඳන් දෙකම අතුරුදන් විය​. නීලකාස කිරුල රැක ගැන්මට ද්වන්ධ සටනක යෙදෙන මේ ගැරඬින් දෙදෙනාගේ ඔළු දෙකටත් කඳට සිදුවූ දේම සිදු වන්නට වැඩි කලක් ගත නොවනු ඇත​.

  11. Banku Hora says:

    Ravi pattama dooshitha horanam ejapaye anith ewun samaanya horu wenna athi. Mona pattama dunnath hora horamai.

  12. Gonsun says:

    Okkoma pakaya.
    Ruchard Soyza Meru Amanayage Puthata Chande Denna Epa.
    Lalith Atulathmudalige wastuva gath anek pakayath gedara arimu

  13. THILAK says:

    WHY MEMBERS OF THE UNP NOT SELECTING EDUCATED AND RESPECTABLE PEOPLE LIKE MR. HARSHDA SILVA ETC AS UNP NEXT CANDIDATE.

  14. නිදන් හොරා බැංකු හොරා ඇතුලු 225ස් හොරු රැල ඉදිරි මැතිවරනයේදී ගෙදර යවමු කම් බ හොරා වසල හොරා නීලකාස හොරු රැල හොරා සහ හොරා සමග මහජනයා වාසේ???????

Main News