එජාපයේ බෙදීම ගැන මහින්ද කියයි.. තම අපේක්ෂකයාට 50% ස්ථිර බවත් කියයි..
April 20, 2019 at 8:40 am | lanka C news
හිටපු ජනපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නුවරඑලිය හාවාඑලිය ශ්‍රි මුත්තු මාරිඅම්ම්න් කොවිලට පැමිණ විශේෂ පුජාවකට සහභාගි වි ආශිර්වාද ලබා ගැනින.
ශ්‍රි මුත්තු මාරිඅම්මන් කොවිලේ මේ දිනවල වාර්ෂිත තේරු උත්සවය පැවැත්වෙන අතර එම කොවිලට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාව සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියව විශේෂ සංවර්ධන අමාත්‍යය සහ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා එම කොවිල වෙනුවෙන් පිලිගනු ලැබිය.
මෙහිදි මාධ්‍යවේදින් හමුවේ අදහස් දැක් වු මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය තුල බේදිමක් ඇති බවයි.
ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකදි තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා 50% වඩා ජන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවයි.
මේරටේ බුද්ධිමත් ජනතාව එම තිරණය ගැනිමට මේ වන විටත් තිරණය කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
මෙම අවස්තාවට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ) සි.බි රත්නායක , පොලොන්නරුව දිස්ත්‍රික් ප.ම සිරිපාල ගම්ලත් ඇතුළු පිරිසක් සහභාගි විය.
– හැටන් රංජිත් රාජපක්ෂ
raniyage geta mahinda lokka danne unp bedila neha ragapanawa raniyage geta
මේ හැමෝම මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාව කියා කියන්නේ “තම තමන්ගේ වහල්ලු හා බත්බැලයන්” ටිකටයි.
මේ කපටින්ට රැවටිලා චන්දයක් දෙන මෝඩයන්ට මේ අය සමච්චලේට කියන්නේ “බුද්ධිමත් ජනතාව ” කියලයි.
අනිවා