එජාපයේ මන්ත‍්‍රී පිරිසක් රහසින් බැසිල් හමුවී සාකච්චා..

July 20, 2017 at 3:50 pm | lanka C news
එජාපයේ මන්ත‍්‍රී පිරිසක් රහසින් බැසිල් හමුවී සාකච්චා..

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් පිරිසක් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා රහසිගතව හමු වී සාකච්චා කර ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

මෙම රහසිගත හමුව සම්බන්දයෙන් තොරතුරු එජාප නායකත්වය වෙත ලැබී ඇති බවටද එම වාර්තාවන්හි දැක්වෙයි.

අදාල සාකච්චාවන් කුමන කරුණක් සම්බන්ධයෙන් වූයේදැයි සදහන් නොවෙයි.

42 views

6 Comments to “එජාපයේ මන්ත‍්‍රී පිරිසක් රහසින් බැසිල් හමුවී සාකච්චා..”

  1. ජසයා says:

    මේ කතා ඇත්තටම දැන්නම් ඇසුවා ඇති. තවත්නම් එපා. සියුම් සතුට ඉතාම තාවකාලිකයි.

    • ඇත්ත says:

      මේ ජාතික ආණ්ඩුවේ 2/3ක නැති කරන්න තවම වෙලාව නොවෙයි….තව කල් තියෙනවා….දැනම 2/3ක නැති කළොත් අයින් වෙන මන්ත්‍රීවරැ පාර්ලිමේන්තුවෙන් ඉවත් කරල හෙන්චයියන්ව පත් කර ගන්නත් පුළුවන්. අධිකරණයත් තීන්දුව දෙන්න බලාගෙන ඉන්නේ.

  2. Ranga says:

    Hane oya aththamada?

  3. Mohan says:

    You can never trust on Basil. He has always betrayed the party and principals for money. As soon as Mahinda lost he ran away from the country to relax without thinking about his own brother or the people who supported him.

    • Karu says:

      Once he contested under UNP ticket against Mahinda.
      Again lost his civic rights also.
      Worst among Rajapakshas.

  4. Rohitha says:

    Karu, oya pacha renawakada neththam nodath dostharada? kawadda Basil Mahindata wiruddhawa UNP eken tharangakale? kawadda ohuge civil rights naethikale?

Main News