‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා.. කණගාටුව පමණයි..’ – එජාප මහා ප‍්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා

April 26, 2018 at 12:02 am | lanka C news
‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා.. කණගාටුව පමණයි..’ – එජාප මහා ප‍්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කමිටු යෝජනා එලි දැක්වීමෙන් පසු රාජ්‍ය ඇමති අජිත් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ ‘කණගාටුව පමණයි’ යනුවෙන් සටහනක් තබා ඇත.

එක්සත් ජාතික පක්‍ෂය තුල දැවැන්ත ප‍්‍රතිසංවිධානයක් සිදු විය යුතු යයි දැඩි මතවාදී අරගලයක් කල පිරිස් අතර අජිත් පෙරේරාද වූයේ ඉදිරියෙන්මය.

ප‍්‍රතිසංවිධානය අවසන් වී ඔහු පිටව ගියේද මාධ්‍යවේදීන්ට ‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා..’ යයි කියමිනි.

163 views

20 Comments to “‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා.. කණගාටුව පමණයි..’ – එජාප මහා ප‍්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා”

  1. Analyst says:

    For Suganthika’s speech to be fair,balanced one,she should have also mentioned about fairness,justice and relief received by thousands of victims upto now from the verdicts of Honest,Brave Magistrates and Judges of various ranks. Some Brave judges have had to Sacrifice their lives ,for instance Judge AMBEPITIYA’s fate.
    There were times in the past ,the Judges houses were stoned and some recent time Judges were threatened ,when verdicts desirable to politicians
    Were not given.In every Country and every profession there are comparatiively unsuitablefew persons.
    Suitable actions can be taken against them . It is very crystal clear to the patriotic people in this Country that she seem to have become a Cat’s paw of the politicians,whose hidden motives are to split the patriotic camp of the Nation.

  2. Anuradhi says:

    Dharshana Handungoda in Italy must come to Sri Lankan parliament and become the speaker or a senior minister. He will work well with Fonseka.

  3. sara says:

    රහත් නෑ.. ගුනත් නෑ.. කන්න බෑ පුතේ, …. පනත් නෑ…. හැඩත් නෑ …කිසිත් නෑ ගතේ ,.. පිනුත් නෑ ….සිලුත් නෑ රටත් හාමතේ , උලත් නෑ …පිලත් …නෑ …ඔහොම නම් පුතේ

  4. Dr Lakshman Fernando says:

    SO, WE KNOW THAT, U.N.P.is day by day going to GRAVE YARD. CONDOLENCES !

  5. noel says:

    U.N.P. R.I.P.

Main News