එජාපයේ මාෆියාවක්… එජාපය නිසා මට නඩු ගොඩක්.. අලුගෝසුවනේ එල්ලාපන්… – දිවුලපිටියෙන් පැන්නු පසු රන්ජන් කට අරී…

October 31, 2017 at 9:20 am | lanka C news
එජාපයේ මාෆියාවක්… එජාපය නිසා මට නඩු ගොඩක්.. අලුගෝසුවනේ එල්ලාපන්… – දිවුලපිටියෙන් පැන්නු පසු රන්ජන් කට අරී…

තමන් එක්සත් ජාතික පක්‍ෂ දිවුලපිටිය ආසන සංවිධායකත්වයෙන් ඉවත් කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි නොදන්නා බව රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

එජාපය වෙනුවෙන් පවරා ගත් නඩු නිසා තම සංවිධායක ධුරය ඉවත් කරන්නට ඇතැයි සිතන බවද නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

හැමදාම කෙලින් කතා කිරීම තම ප‍්‍රතිපත්තිය බවත් තමත් හොරු ආරක්‍ෂා නොකරන බවත් පවසන රාමනායක මහතා දමන් දිගින් දිගටම එජපයේ මාෆියාව ගැනද අදහස් පල කලේ යයිද කියා සිටී.

තමන් එන්නට පෙර ඡන්ද විසිදහස් ගණනින් පැරදුනු දිවුලපිටිය ඉන්පසු පැරදුනේ දෙදහස් ගණනකින් යයිද වැඩි දුරටත් ඔහු පෙන්වා දෙයි.

මේ අතර දැනට පැය කිහිපයකට පෙර ඔහු සිය ෆේස්බුක් පිටුවේ පල කර ඇත්තේ ‘දග ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්’ ගීතය රූපවාහනි වැඩසටහනකදී තමන් විසින් ගයන අයුරයි.

48,396 Viewers

33 Comments to “එජාපයේ මාෆියාවක්… එජාපය නිසා මට නඩු ගොඩක්.. අලුගෝසුවනේ එල්ලාපන්… – දිවුලපිටියෙන් පැන්නු පසු රන්ජන් කට අරී…”

  1. Ran Gonja says:

    Okata buddagame kiyanne Ditta Damma Vedaniya Karmaya kiyala. Oya hamuruwanta apahasa kalata labunu danduwamai. Danwath kata piyagena parissamin wachana katha karanna igena gannawa.

    • Anil oman says:

      රන්ඡන් අැමතිතුමෝ ඔබතුමා රත්නපුරෙන් ‘ ඉල්ලුව පරාදයි.දිවුලපිටියෙන් ඉල්ලුව ඒකත්පරාදයි.2000 නෙවෙයි ඒකචන්දෙන් පරාදනම් පරාදය් මහත්තයො චිත්රපටියක රගපාගෙන පෙන්ෂන් ඒකෙන් ජීවත්වෙන්න.දුකයි පබා ගම්පහ දිනෙවුවට ඔබට දිවුලපිටිය දිනවන්නබැරිවුනානේද?

  2. Kolitha says:

    Muu kala kee de nodanna kamin kala nisa muuta anukampa karanna…

  3. Ga says:

    Hodama vade thota une
    Moda @thige putata.

  4. Pemasiri says:

    Please don’t get caught to his traps…
    He is playing the role that is given by the anti srilanan groups..

    He has been doing this….
    He will continue to do this….
    He is paid for these things and also facing difficulties crated from the party willingly..

    Some have got caught to his acting already, but use your brain please for our county’s sake.
    Please
    Please
    Please
    Pleeeeeeeeeeeeeees.

  5. Guy Peter says:

    DEAR RANJAN YOU BETTER JOIN WITH SLFP THAT BELONGS TO HON VIJAYA KUMARTUNGA AND HON CHANDRIKA KUMARATUNGA WE WILL BE COMING WITH YOU AND YOU CONTEST TO DIVULAPITIYA SEAT AND SHOW YOUR STRENGTH TO PEOPLE I WILL BE WITH YOU EVERY TIME.

    • Sadda says:

      They own only a negligible percentage of slfp. That is more than enough for a person like Ranjan.

    • SG says:

      Guy, SLFP doesn’t belong to Chandrika or Vijaya or MR for that matter, but to the progressive people of this country. In fact, both of them formed SLMP challenging SLFP at the most difficult time of the history of the party. RW did the right thing by re-appointing Kithsiri Manchanayake as the organizer of Divulapitiya; he is a decent and well educated person who hails from a respectable family in the same area unlike Ranjan, and given the opportunity, he can and will serve the people of the area irrespective of party differences. Ranjan is not needed by SLFP of Divulapitiya either, as there is Indika Anuruddha, Chandana Jayakody and Samanmalee Sakalasooriy all of whom are of much better quality than Ranjan.

  6. David Milli-Banda says:

    Gurad your tongue Gonranja………………….You are suffering from a Verbal diahorrea.
    Your loose tongue brought you all this trouble and even you were seen as a liability to the ruling looters of the UNP.

    Go and make your confession….say mea culpa three times.

  7. Omar says:

    Ranjan you can be easily become President in this fool nation. Try for that. You can see corruptive, thug, public funds looting and rapist Mahinda group can come to power again because of unthinkable foolish Sinhalese and business monks. Why not you?

  8. sarath says:

    This is a very unfair act of Ranil. Definitely Ranil will loose his seat this time. People now hate him after Bond Scam as he is Master mind. Ranjan will always have a bright future with MY3.

    • pilath says:

      Yes Sarath, I agree. We need more people like Ranjan. He is a hero with a back bone to tell the truth. He will be my next president !!!

  9. gonjon says:

    ane gobbyo tho iskolekata wessakatawath gihin thiyanawada. tho alluwa labbak ne boru nadu patalawala boru thindu dunnaha tophi hitanawda dinum kiyala, wadi kal yanna kalin thota wenne badawelak adan kala marenna

  10. Upali says:

    Kelin vedakaranakota varadinney nehe. We are with you. Keep your good work.

  11. Lankan from Canada says:

    Dear friend! That’s the way the cookie crumbles! You insulted a lot of good people specially Mahinda Rajapaksa who liberated Mother Lanka from blood thirsty tigers. What else do you expect from your God? Later on, I’m not surprised if you have continuous nightmares and end up in Angoda!

  12. pp says:

    thaman ahin dakka wage anun dena boru niwus walata kagaha ayata hoda padam ape hirunikar nangith pachaya ge boru thora yhuru walata gammanpilatA Apahasa karala nithiyen lagadi mttu una neda.

  13. රාහුල කොලුවා says:

    අර පාර්ලිමේන්තුවේ ඉන්නවයි කියන ඕ.ලෙවල් පාස් නැති 94 දෙනාට ඔබ අයිතිද නැද්ද කියලා ඉස්සෙල්ලා රටට කියන්න…

    • Kamal says:

      රන්ජයි මහින්දයි දෙන්නම අයිතී බන්.

      • visu says:

        මැටි ගොයියෝ………..8 Pass ද……..? ලංකාවේ නීතී පීඨයට ඇතුලු වන්න O/L – A/L දෙකම ඔනා………..

      • FREE says:

        අට පාස් නැති කමල දොඩවනව​.

  14. Sadda says:

    This scenario may be a film scripted by unp with the blessings of RW to justify creating of hybrid courts in sri lanka

  15. Jonaa'S Brother says:

    ගොන්ජෝ උඹේ අලුගෝසුවා පින්ගුත්තර වඳ රානි අලයා මිස වෙන කවුරුද

  16. mihikathage daruwo says:

    Aththa katha karana awanka kena me kramaya thula hamadama paradai.Horu borukarayo thamai hamasama dinanne.Ranjan yukthiya wenuwen peni hitiyata banum asuwa misak labuna deyal na.Api oba samagayi.

  17. Samarasekara says:

    Ranil karayath kalu coat karayek ne. Ithin uba kalu coat karayanta banina kota eyatat ubawa epa wenna aiti. Anika ranila kiyanne kelehiguna danna ekek nemai ne ban. U karanne waide kara ganna witharak pawichchi karala eeta passe kapala daana eka.

  18. සිංහල බන්ඩා says:

    එක්සත් ජාතික පක්‍ෂය මාපියාවක් නම් රනිලා ඒකෙ ගෝඩ් ෆාදර් කියල ගොන්ජ දන්නෙ නැහැ. තූ නොදකින් ගොං බූරැවා.

  19. mssilva says:

    Gonja……. This idiot have not yet learned the lessons

  20. wikkamasinha says:

    ගොන්ජ අලු ගෝසුව කිව්වෙ බටලන්දෙ ලොක්කටද​?

Main News