එජාපයේ රතු කට්ට පැනලා.. පුංචි ඡන්දෙන් පසු තනි එජාප ආණ්ඩුවක් හදනවා..
December 23, 2017 at 12:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ ඉවසන සීමාව නිමා වී දැන් රතු කට්ට පැනගෙන එන බව ඇමති හරීන් ප්රනාන්දු මහතා පවසයි.
මෙම පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට ගමේ බලය ලබාගෙන රටේද බලය ලබා ගැනීමේ පලමු වෙඩි මුරය කර ගන්නා බවත් ඔහු සදහන් කරයි.
එජාපයට විරුද්දව එන සියළු දෙනා සලකන්නේ සතුරන් ලෙස යයිද පවසන ඇමතිවරයා ගෙදර සිට පිහියෙන් අනින අය සමග ආණ්ඩු කරනවාට වඩා තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට කටයුතු කරන බවද කියා සිටී.
ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ කට කයිවාරැු ගසන ඇමතිලාට මෙම මැතිවරණයෙන් පාඩමක් උගන්වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
Don’t worry.
Pohottuwa will teach a lesson to those who got national list MP posts
අපි පරදින්නේ 30 වෙනි වතාවට තව වසර 50කට අපිට බලයක් ලැබෙන්නේ නැහැ මට ඇඩෙනවා
දැන් රතු කට්ට පැනල,හරින් බලාගෙන ඉඳින්.මල පනින්න කලින් පනින්නෙ පොහොට්ටුව,,,,,,,,,
ඕක පැනලම සුදු පාට වෙලා. බලාගෙන් කිරි ටික.