එජාපයේ රහස් ඡන්දයක්.. රවී පරදා රුවන් නියෝජ්‍ය නායක වෙයි..

September 14, 2020 at 6:48 pm | lanka C news
එජාපයේ රහස් ඡන්දයක්.. රවී පරදා රුවන් නියෝජ්‍ය නායක වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් රුවන් විජේවර්ධන මහතා තේරී පත්වී තිබේ.

එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පැවැති රහස් ඡන්දයෙන් ඔහු ඒ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ රවී කරුණානායක මහතා පරාජය කරමිනි.

රවි කරුණානායක මහතාට පක්ෂව ඡන්ද 10ක් සහ රුවන් විජේවර්ධන මහතාට පක්ෂව ඡන්ද 28ක් ලැබී තිබිණි.

45,046 views

18 Comments to “එජාපයේ රහස් ඡන්දයක්.. රවී පරදා රුවන් නියෝජ්‍ය නායක වෙයි..”

  1. sam says:

    This is another attempt by Ranil to keep his power by remote control. However, this guy seems to be educated and a decent guy. Hope he becomes the leader and resurrects the grand old party like it used to be during Senanayake era.

  2. kamal says:

    කෝ අර ගොබ්බ UNP, ජවිපා set එක, මේවා පවුල් පාලන නෙමේද, උබලා කොහේද ඇඳ යටද???

  3. Floating Vote says:

    Yes, you are correct, Ranil is a cunning fellow and smart.He uses his competence in wrong manner in most of cases.Whatsoever, though I am not favouring UNP, I still support for a strong opposition to be in a parliament. Ruwan might be right choice if he selects good members to continue. Old crooks/looters must be thrown away to build UNP again

  4. කෝටිටෙ කොල්ලා says:

    රවි කරැණානායකට තවම ඔහු පිළිබඳව ඇති ජනමතය පිළිබඳ පැහැදිළි අවබෝධයක් නෑ. ඔහු රටෙි සමස්ත ජනතාවගේ මෙන්ම ඔහු නියෝජනය කරන UNP පාක්ෂිකයින්ගේම බලවත් අප්‍රසාදයට ලක්වූ අයෙක්. එම තත්ත්වය ඇතිවී ඇත්තේ ඔහුගේම වැරදි හා උද්දචිඡ ක්‍රියාමාර්ග නිසයි. ඔහු වෙළඳ අමාත්‍යධූරය මෙන්ම, මුදල් අමාත්‍යධූරය දැරෑ වකවානුවෙි සිදුකළ ක්‍රියා හේතුවෙන් තව තවත් අප්‍රසාදයට ලක්උනා. කිසිම කෙනෙක් කියන දේකට ඇහුමි නොදෙන රවි ඔහු සියල්ල දන්නේයැයි සිතා සිටින උඩඟු මිනිහෙක්.
    බිරිඳගේ පවුලේ පිරිසේ ක්‍රියාකළාපයත් රවිගේ ඇදවැටීමට ප්‍රබල ලෙස බලපෑවා. ඔවුන් ජීවත්උනේ සිහින ලෝකයක. පසුගිය මහා මැතිවරණයේදී රවි වෙනුවෙන් දියණිය ⁣මැතිවරණය මෙහෙයවීමට ඉදිරිපත්වීමෙන් ඡන්ද නැත්තටම නැතිඋනා.
    ඇය කාර්යමණ්ඩලයේ සිටි අයගේ සහ හිතවතුන්ගේ උපදෙස් නොතකමින් සිය පියා මෙන්ම උද්දචිඡකමින් හැසිරැනා. ඇයද සජිත්ව දරැණුලෙස අවමානයට ලක්කළා.
    දැන් රවිට සජිත් පමණක් නෙවෙයි රනිලුත් නෑ. ඉතා කපටි දේශපාලනඥයෙක් වන රනිල්, සජිත්ට එරෙහිව මඩගහන්න රවිව ඉතාමත් දක්ෂ ලෙස මෙහෙයවූවා. අන්තිමට රවිට ඉතුරැ උනේ අවසානයක් නැති නඩු කන්දරාවක් සමග හොරනාමය පමණයි.

  5. GulSiri Lal Nanda says:

    UNP has lost all means of support of People of Lanaks . No way that UNP can reawakening.
    Lost of confidence of Citizens of our soil !

Leave a Comment

Main News