එජාපයේ රහස් ඡන්දයක්.. රවී පරදා රුවන් නියෝජ්‍ය නායක වෙයි..
September 14, 2020 at 6:48 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් රුවන් විජේවර්ධන මහතා තේරී පත්වී තිබේ.
එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පැවැති රහස් ඡන්දයෙන් ඔහු ඒ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ රවී කරුණානායක මහතා පරාජය කරමිනි.
රවි කරුණානායක මහතාට පක්ෂව ඡන්ද 10ක් සහ රුවන් විජේවර්ධන මහතාට පක්ෂව ඡන්ද 28ක් ලැබී තිබිණි.