එජාපයේ රහස් ඡන්දයක්.. රවී පරදා රුවන් නියෝජ්‍ය නායක වෙයි..

September 14, 2020 at 6:48 pm | lanka C news
එජාපයේ රහස් ඡන්දයක්.. රවී පරදා රුවන් නියෝජ්‍ය නායක වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් රුවන් විජේවර්ධන මහතා තේරී පත්වී තිබේ.

එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පැවැති රහස් ඡන්දයෙන් ඔහු ඒ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ රවී කරුණානායක මහතා පරාජය කරමිනි.

රවි කරුණානායක මහතාට පක්ෂව ඡන්ද 10ක් සහ රුවන් විජේවර්ධන මහතාට පක්ෂව ඡන්ද 28ක් ලැබී තිබිණි.

45,628 views

18 Comments to “එජාපයේ රහස් ඡන්දයක්.. රවී පරදා රුවන් නියෝජ්‍ය නායක වෙයි..”

  1. සිරිකොත කොල්ලෝ says:

    රවිය බලුවෙන හැටි දැක්කම සතොසට ගිහින් බොමිබයි ලූණු ගෙඩියක් කටෙි ඔබාගන්න හිතෙනවා.
    රැවන් විජේවර්ධනත් වැඩකට ඇති එකෙක් නෙවෙයි.
    දැන් ඉතිං UNP ය ගොඩගන්න දොඹකර දැමිමත් බෑ.

  2. සනත් ඉතාලිය says:

    පව් යකෝ කරුපයිය එහෙම චන්දයක් තිබ්බ කියල මට මතකනැහැ කියයෛද දන්නෙ නැහැ පහුවෙනකොට

  3. A Sri Lankan says:

    This is the correct way of electing party officials. All should now unite as one team.

  4. Kamal says:

    ekek patta horek…. anith ekaa patholayek…. sajiyath ekka harennawat baa mee gobilo dennata

  5. Tamara says:

    මුන් සේරම කම්බා හොරු මතකනැද්ද

  6. 😅😅 says:

    කොහොමද අපේ කිරිඇල්ල දුන්න ගේම….
    හන්තානෙම එලිය කරලා….
    උගුල අටවලා දඩමීමා කරගෙන…
    බැංකු හිවලව පක්‍ෂයෙන් තුරන් කරලම දැම්මා..??

  7. Gamnu says:

    No surprises here. UNP උන්ගේ නැයන්ගෙ පක්ශය. They have a massive deficit to bridge to win again as well as to handle SJB.

  8. saman says:

    This is what ranil wanter from the beginning onwards.. he just kept his leadership, just to handover his position to his cousin ruwan wijewardana !!

  9. Krishan Senarath says:

    අභිනවයෙන් යුඑන්පි එකේ නියෝජ්‍ය නායකත්වයට පත් රුවන් විජයවර්ධනට උණුසුම් සුභපැතුම් එක්කරන අතර ඔහුට ජනවාරියේ නායකත්වය හිමිව සජිත් ජලනි බලවේගේ පරාජයකොට නව ජවයකින් අලියා නැගිටුවා ජයග්‍රහණය කරා රැගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා සේනානායක හා විජේවර්ධන ජයවර්ධන වික්‍රමසිංහ පරපුරේ නියෝජනය රුවන් විජයවර්ධන ඔබට ජයවේවා

    • mcc says:

      ඔය කම්මැළිය ත් රනිල වගේම තමා බන්දේසියේ දාල දෙනකන් ඉන්නෙ.සදා සොත්ති

  10. hoo n ponna pakshaya says:

    Kohomada Ranilage Tikiri Mole! Aasiyawe witharak nemei lokema hondama eka!

Main News