එජාපයේ ලොකු වෙනසක්.. අකිලට මහ ලේකම්කම.. ෆොන්සේකාට උප නායක.. සජිත් කැපිලාම යයි..

March 18, 2017 at 11:20 am | lanka C news
එජාපයේ ලොකු වෙනසක්.. අකිලට මහ ලේකම්කම.. ෆොන්සේකාට උප නායක.. සජිත් කැපිලාම යයි..

එක්සත් ජාතික පක්‍ෂයට අලූතින් උපනායක ධුර තුනක් ඇති කිරීමට එම පක්‍ෂ කාත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්චා වී තිබේ.

මෙම නව තුනතුරු තුන සදහා ඇමතිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, සරත් ෆොන්සේකා මේ වන විටත් යෝජනා වී ඇත.

මේ අතර ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා එජාප මහ ලේකම් තනතුරට පත් කිරීමට සූදානමක් ඇතැයිද වාර්තා වන අතර ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් සාකච්චා කර තීරණය කිරීමටද නියමිතය.

26 views
Main News