එජාපයේ ලොකු වෙනසක්.. අකිලට මහ ලේකම්කම.. ෆොන්සේකාට උප නායක.. සජිත් කැපිලාම යයි..
March 18, 2017 at 11:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයට අලූතින් උපනායක ධුර තුනක් ඇති කිරීමට එම පක්ෂ කාත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්චා වී තිබේ.
මෙම නව තුනතුරු තුන සදහා ඇමතිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, සරත් ෆොන්සේකා මේ වන විටත් යෝජනා වී ඇත.
මේ අතර ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා එජාප මහ ලේකම් තනතුරට පත් කිරීමට සූදානමක් ඇතැයිද වාර්තා වන අතර ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් සාකච්චා කර තීරණය කිරීමටද නියමිතය.
namath wenas karanna ane. eksath samalingika pakshaya kiyala
උසනම් සෙකුරිටි කොට නම් කම්කරු ( ඒ කියන්නෙ හීන් බබා සීයා)
මහත නම් ලොල්,කෙට්ටු නම් වල්
පොනියා නම් කළවැදි පොන්ගලනම් ගල් රාජ්
16 වන සිහිනය
කොසොල් රජු –
“එළුවන් විසින් රුදුරු ව්‍යාඝ්‍රයන් පසු පස එලවා ගොස් උන්ව ගොදුරු කර ගන්නා ආකාරය දුටුවා”
බුදුන් වහන්සේ –
අනාගතයේ දී පහත් ගති ඇති අයට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා මිනිසුන්ට පාරම්පරිකව අයිති ඉඩම් කඩම් ඔවුහු විසින් කොල්ල කනවා. මිනිසුන් අධිකරණයේ පිහිට සෙවීමට ගිය කල්හි ඔවුන්ට මේ දාමරිකයන්ගෙන් තාඩන පීඩන විදීමට සිදු වෙනවා. අත පය කපා ගැනීමට ද සිදු වෙනවා. ජීවිතය ආරක්ෂා කර ගැනීම සදහා ඔවුහු තම ඉඩම් කඩම් වල ආසාව අත් හැර ඒවා දාමරිකයන්ටම දෙනවා. සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා ද අධාර්මික දුස්සීලයනට බලයත් ඉහල තනතුරුත් දැරීමට ඉඩ දී නිහඩව සිටිති.
THE BIG ELEPHANTS MUST LEAD THE PARTY BUT NOT AGREED THE APPOINTMENT OF AKILA KARIYAWASAM MATURED PERSON IN POLITICS THIS VERY WORN DECISION TO APPOINT AKILA BUT SF VERY GOOD DECISION WELL DONE UN SHOULD BE FUTURE PRESIDENT OF SRI LANKA.