එජාපයේ විජේදාස ආණ්ඩුව පට්ටා ගහයි.. [Video]

March 20, 2019 at 1:20 pm | lanka C news
එජාපයේ විජේදාස ආණ්ඩුව පට්ටා ගහයි.. [Video]

අද මෙරට විදේශ ප‍්‍රතිපත්තිය තිරණය කරනු ලබන්නේ මුදල් අමාත්‍යංශ උපදේශකයෙක් වන මනෝ තිත්තවැල්ල විසින් යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

විදේශ කටයුතු ගැන අද තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශය විසින් යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය අමතමිනි.

ජිනීවා යෝජනාවට සමු අනුග‍්‍රහය දැක්වීමට ජනාධිපතිවරයා අනුමැතිය දී නැති බවත් කැබිනට් අනුමැතියද නැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

23,802 Viewers

7 Comments to “එජාපයේ විජේදාස ආණ්ඩුව පට්ටා ගහයි.. [Video]”

  1. රටෙ එකා says:

    ඉතින් ඊට පස්සෙ රතු අලි පැටියා කලින් ආණ්ඩුවේ වැරැද්දක් ගැන කියලා මේ ආණ්ඩුවේ වැරදි තනුක කරේ නැද්ද?

  2. ගන්ජ බන්ඩා says:

    බය නැති අගමැටි.

  3. කමල් says:

    අද ඔහොම කියලා හෙට ඇමතිකමක් දුන්නොත් මෙයා සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් කියයි. දිව දෙකේ තලගොයි!

  4. Buddhist says:

    Mu thawa vandurek gahen gahata paninawa wage muth ehata mehata paninawa. Ada lokkawage kathakarata mu UNP eke innakokta monowada kiwwe? Me wage evun thamai rata kanne. Muth, Maithipalath pite aninna evun, e hinda mun denna gon karaththayaka bandala Galle Face eke yawanna oni.

  5. sunimal says:

    පක්ෂය ඇතුලේ ඉදගන තමා උපාසක කියන්න යන්නේ

Main News