එජාපයේ විරෝධය.. ජනපති සහභාගී වූ උත්සවය සියළු එජාප මැති ඇමතිවරුන් වර්ජනය කරති..
July 13, 2018 at 10:00 am | lanka C news
බස්නාහිර පලාත් සභාව වෙනුවෙන් ඉදි කරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා පැමිණි අත්සවය බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රිවරුන් විසින් වර්ජනය කරන ලදී.
එම උත්සවය සදහා අගමැති රනිල් වික්රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පල කරමින් එජාප මන්ත්රිවරුන් මෙම උත්සවය වර්ජනය කර තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය මෙම උත්සවයට සහභාගී වී සිටි අතර ඇය අසුන්ගෙන සිටියේ විපක්ෂ නායකයාට වෙන් වූ ආසනයේය.
අගමැතිවරයාට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් සභා සැසිවාරයේදී එජාප මන්ත්රීවරුන් විසින් කර ඇති විමසීමේදී මහ ඇමති ඉසුර දේවප්රිය සදහන් කර ඇත්තේ මෙය ජාතික උත්සවයක් නොවන බැවින් ජනාධිපතිවරයාට පමණක් ආරාධනා කල බවයි.
මහා බැංකු මගඩියේ මහා හොරාට ආරාධනය නොකිරීම වරදක් නොවේ එත් මොකටද චෞර රැජිනට ආරාධනා කලේ ..අත්තනගල්ලේ වලව්වේ සුවචකීකරු දාසයාට ඇයව නැතිව බැරි වගෙයි ….චෞර රැජිනගේ පියාගේ කන්නාඩි කුට්ටමද දාගෙන ඉන්නේ තාම ….මෙහෙමත් දේශපාලන වහල්ලු
මේ ඒකෙ ෆොටෝ එකක් නෙවෙයි. මේකේ අගමැතියි unp මන්ත්රිල දෙන්නෙකුයි ඉන්නවා නේද?
PM Ranil & UNP party members please resign and go
මිිෙක අච්චරාරු ආණ්ඩුවක්. මොන යහපාලනයක්ද රටකට මහෙමෙ ඉදිරියට යන්න පුලුවන්ද? ජෙ පි හැත්ත 20 පාස් කොර ගත්තොත් මේ තියන ටිකත් ඉවරය්. නූගති වැඩ බැරි ග්රාමයෙ ක් ඇවිත් රටට කරපු වානාසයක්
මේ කියන දේ තේරුම් නොගන්නට මොළයක් නැත්තම් උන් මී හරක්ම තමයි.
https://es-la.facebook.com/dasamahaparapura.lk/
Lankaawata gelapenne sudu van. Athurudahan kireem. Kata puncha Wage darunu paalana krema. Idiriyedi hoda hoda ath dekeem ganna puluwan gotta aapu gaman.