එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..

August 6, 2020 at 10:32 pm | lanka C news
එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප කිහිප දෙනෙකු තම ධුරවලින් ඉල්ලා අස් වීමට සූදානමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

එජාපයට දැඩි පරාජයක් ගෙන දෙමින් මැතිවරණ ප‍්‍රතිපල නිකුත් වෙමින් තිබියදී පක්‍ෂ ප‍්‍රබලයන් අතර සාකච්චාවක් අද පැවැත්වී ඇත.

ඊයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයක් අත් කර ගෙන ඇති අතර ඔවුන් කිසිදු ආසනයක බලය තහවුරු කරගෙන නැත.

එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට පසුවන්නේ දෙමල සන්ධානයට, ජනතා විමුක්ති පෙරමුණටත් පසුපසිනි.

8,075 views

19 Comments to “එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..”

  1. ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

    අන්තවාදීන්ගේ සහය සජබ ගත්ත නිසා UNP බැන්කු හොරු තනි වුනා.

    • Boo says:

      බල්ලොත් එක්ක නිදා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා වගේ සුද්දොත් එක්ක නිදි වැදුණු උන් අසූචි ගාගෙන නැගිටලා වගේ. මේවා හොඳ පාඩම්.

  2. ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

    රතු අලි හාම්පුතා ට පිටු පාලා.
    නැන්කු ගිණුම බිලියන 7ක් (ලක්ශ 70,000ක්) කරල දුන්න හාම් පුතාට මෙහෙම පිටුපායි කියල කවුරුවත් අපේක්ශා කලේ නෑ.

  3. බයියා says:

    මේ සිපයියො රැලට දැන් ඉවත් වෙන්න දෙයක් නැ, රටේ මිනිස්සු මේ ගොල්ලන්ව ඉවත් කරලා ඉවරයි! – දැන් යු එන් පි කියලා එකක් නැ!!!! ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් තිබුනා ඒක වඳ උනා! යු එන් පි ය එක රැයින් වඳ වුනා, මේ මැතිවරණයේ නියම ප්‍රතිපලය තමයි ඒක.

  4. MD says:

    රනිල් අය්යා අර්ජුන් මහෙන්දු මගුල් ගෙදර යවලා ඵයා දේශපාලන අවමගුල් ගෙදර ගිය බව කනගාටුවෙන් දන්වා සිටිමු.

  5. Prem says:

    සින්හලයින් ගැන සතුටුයි, තව තවත් එකත් වෙමු, දේශමාමක අතෙක් ජාතෘන්ටත් දොර ව්වෘතයි

  6. රම්‍යා සුමනපාල says:

    රනිල්ට අපි ගරු කෙරුවා

    • Boo says:

      අපරාදෙ හිරේ ඉන්න ඕනෙ හොරෙකුට එහෙම කලේ.

  7. Sakunthala says:

    Banku horu
    Samanalayo
    Apathayo
    කපෝතියී.
    ফবঢজছনজঝল

  8. API UNP says:

    It’s really sad to see RW has to leave from SL politics in this way. I still can’t understand why real UNP’ers followed Putano.

    I hope SJB or any other party will offer one seat from the list to RW. We need quality politicians in our parliament. Unfortunately Mangala also will not be in this parliament.

  9. සිංහල බන්ඩා says:

    යූඑන්පීය ඉවරය්. ඉක්මනින්ම සජබත් සී සී කඩ යනවා.

  10. nimal says:

    ජයෙන් ජයම වෙවා. සියලු සැප සම්පත් ලැබෙවා