එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..

August 6, 2020 at 10:32 pm | lanka C news
එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප කිහිප දෙනෙකු තම ධුරවලින් ඉල්ලා අස් වීමට සූදානමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

එජාපයට දැඩි පරාජයක් ගෙන දෙමින් මැතිවරණ ප‍්‍රතිපල නිකුත් වෙමින් තිබියදී පක්‍ෂ ප‍්‍රබලයන් අතර සාකච්චාවක් අද පැවැත්වී ඇත.

ඊයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයක් අත් කර ගෙන ඇති අතර ඔවුන් කිසිදු ආසනයක බලය තහවුරු කරගෙන නැත.

එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට පසුවන්නේ දෙමල සන්ධානයට, ජනතා විමුක්ති පෙරමුණටත් පසුපසිනි.

8,075 views

19 Comments to “එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..”

  1. alayaa says:

    yakoo maha haiyen pansak Wal pirith daanna EPA.kana ridenawa

  2. ඩුම්බා says:

    යකෝ ඔක්කොම ටික එකතුවෙලා මූට මැරෙනකං ගහලා උන් උන් ඔක්කොමත් මැරෙනකං ගහගන්න ඕනෑ … දේශපාලන අනාතයෝ

  3. යහපාලුවා says:

    අනේ එහෙම කරන්න එපා. හිරිකොතේ බලය අල්ලන්න කරන මහ දැවැන්ත අරගලය දකින්න අපි හරි ආසාවෙන් ඉන්නෙ.

  4. Original UNP says:

    The problem of the UNP is Ranil.

  5. Ajith says:

    දැන් ඉතින් ඉඳලා ඉවරයි සජිත් එක්ක වැටෙමු කියලා රටවටේ ගිහින්

  6. Ajithp says:

    දැන් ඉතින් ඉඳලා ඉවරයි සජිත් එක්ක වැටෙමු කියලා රටවටේ ගිහින්