එජාපය අතහරී.. සජිත් පිල වෙනම සන්ධානයකින් ජනාධිපතිවරණයට..

September 20, 2019 at 10:12 pm | lanka C news
එජාපය අතහරී.. සජිත් පිල වෙනම සන්ධානයකින් ජනාධිපතිවරණයට..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සඳහා අවසන් කාල සීමවක් ලබා දීමට එම පාර්ශවය තීරණය කර ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතාට එජාප අපේක්ෂකත්වය ලබා නොදුන් එජපයෙන් පරිබාහිර පුළුල් සන්ධානයක් ලෙස කටයුතු කිරීමට ඔවුන් තීරණය කර ඇති බව සිරස රූපවාහිනි වාර්තා කළේය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය නොලැබුණු ඉතා ඉක්මනින්ම මෙම පුළුල් සන්ධානය බිහි වනු ඇති බවද වාර්තාවෙන් කියැවින.

සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පාර්ශවය ඊයේ පස්වරුවේ රැුස්වී මෙම තීරණය ගෙන ඇති බවද සදහන් කලේය.

46,763 Viewers

10 Comments to “එජාපය අතහරී.. සජිත් පිල වෙනම සන්ධානයකින් ජනාධිපතිවරණයට..”

  1. Nim says:

    NIYAMÝ
    R NIL TA
    JAMPARA YA
    ANDANA DAWASA
    WADE ATHA NOWE

  2. Janaka from Matara says:

    ..the right decision by UNP. If Sajith becomes the President, it will be much more painful for the country than having MY3-pala.

  3. David Milli-banda says:

    Sirasa Maharajah Sajith samaga rajatama wada.

  4. Krishan Senarath says:

    සජිත්ට මොන සන්ධාන හැදුවත් යුඑන්පි එක අත් හැරගොස් දිනන්න බැ යුඑන්පි එකෙන් අනිවාර්යයෙන්ම කරූ එනවා එතකොට බෙදෙන්නේ යුඑන්පි චන්දය තමයි එහෙම උනොත් පහසුවෙන් ගෝඨාභය ජයගන්නවා යුඑන්පි එක මෙවර ජයග්‍රහණය කිරිම අපහසුයි මොකද පාස්කු ප්‍රහාරය නිසා කිතුණු චන්ද ලැබිම අපහසුයි අවසාන මොහොතේ කාදිනල්තුමා යම් ප්‍රකාශයක් කලොත් එහි අවාසිය යුඑන්පි එකට තමයි බලපාන්නේ බදුර්දින් ගාවා ගැනිම තවත් අවාසියක් යුඑන්පි එකේ ජයග්‍රහණය වලක්වන එහෙම උනොත් සිංහල චන්ද යුඑන්පි එකට වැටෙන ප්‍රමාණය ඉතා අඩුයි

  5. Bald Citizen says:

    Good job, Sajith. This is the way to go!

  6. වැඩ්ඩා says:

    නෑ කරූට පණ නෑ සජිත් එක්ක හැරෙන්නවත්. මේක නියම පොරයක් වෙයි ඌත් අතහරින පාටක් නෑ

  7. NoSlaves says:

    This is best thing to do now . Should remove the Ranil from the political Arena first . Next Mahinda , then mithree followed by all other culprits !!! Good move from Sajith , under his leadership he will bring new interface to UNP …

  8. kamal says:

    ආර්ථිකයද පරලොවද ප්‍රශ්නෙ ආර්ථිකය අමාරුනම් වේලක් හැර වේලක් කන්න පුලුවන් ඒහෙමමත් නැතිනම් බඩගින්නෙ මැරුණොත් ඉපදිම හොදයි නම් හරි

Main News