එජාපය අතහරී.. සජිත් වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට..?

September 18, 2019 at 9:20 am | lanka C news
එජාපය අතහරී.. සජිත් වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට..?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් වන බව ඒ මහතාට හිතවාදී සමාජජාල පිටුවල වාර්තා කළ කරමින් ඇත.

එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් වෙන්නම් පක්ෂයකින් හෝ ඔහු ජනාධිපතිවරණයට තරග කරන බව ද එම වාර්තාවන් කියයි.

මේ අතර ඇතැම් වාර්තාවන්හි දැක්වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය අතහැර වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ පෙරමුණකින් ඉදිරිපත්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් ඇති බවය.

සජිත් පේ‍්‍රමදාස මහතා වෙනත් පක්‍ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වැදගත්කම ඇතැම් සමාජ ජාලා පිටුවල දීර්ඝ ලෙස විස්තර කර ඇත.

කෙසේ වෙතත් ඊයේ අලුයම මාධ්‍ය හමුවූ පේමදාස මහතා කියා සිටියේ තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයේ හැර වෙනත් පක්ෂයකට එක් නොවන බවය.

69,683 Viewers

12 Comments to “එජාපය අතහරී.. සජිත් වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට..?”

  1. gamini says:

    පච රණවකගේ ගැටයට සජිත් හසු වී වෙනම ඉල්ලයි..පචයා 2025 රජ වේ..

  2. Gayantha says:

    වෙනම ඉල්ලන එක තමා වෙන්න ඔන දින්නත් පැරදුණත්.. ශ්‍රිලනිපය සහ එජාපය වැනි පැරණි නාකී ලොන්තපොල් ඩයල් බලය අල්ලන් ඉන්න් පක්ශ වලපල්ලටම යැවිය යුතුය..

    • Ajith R says:

      youngers in pohottuwa ?????

    • Rata Wenuwen says:

      ඩිලාන් මහත්තයෝ, ඔයා ලඟ ඇති වස කුප්පිය (මතකද ) වහාම මෝඩ සජියට යවන්නකෝ, දැන් සජියා වස බෝතල් සොයනවලු,

  3. Chamila says:

    Balagena yanakota Sajith genama thamayi kathawa. Ona nethi publicity ekak denava wage. Ohu janapriyama apekshakaya wela awasane UNP eke apekshakayama wewi. Ethakota ohu apekshakathwaya prakasha karanna kalinma janapriya wela campaign eke bagayakma karalath ewara wela thiyewi.

  4. Jeewantha says:

    Chamila,You absolutely correct.But voters must very vigilant & should not hand over the fate of our country to man like Sajith who is same as brainless Sirisena.

  5. SLCommunity says:

    Ape ratata galapena Rate minissunge duka danena Ratata wadak karanna puluwan hoda eduaction ekak thiyena minissu tikak me sareewath thorapalla. nathi unoth me hora mulath ekka wala pallata thamai api okkotama yanna wenne. Danwath me ratee minissunta mole paadeewaaa…

  6. john the baptice says:

    එක්සත් ජාතික පක්ෂයෙන් ගියොත් රනිල් සජිත්ගේ සියලුම සොරකම් එලියට දාවි

    • Rata Wenuwen says:

      ඒනිසාම සජියා යර්ස් සර් කියමින් ඩිලාන් අයියා ලඟ තියෙන ස්ටැන්ඩ් බයි වස කුප්පිය ඉල්ලගෙන බී මෙලොවින් චුතවෙලා යවි, මොන ලැජ්ජවක්ද සජියට ඇතිවුනේ, ආර්යාව ඇඬූ කඳුලෙන්ලු

  7. Modapala says:

    Results forecast.
    Pohottuwa —1(either Gota or any other)
    Sajith ———-2(very big difference.)
    Ranil———- -3
    Karu————4
    Mayithree—–5
    JVP, Naganandha and all others lower rubbish bin.

  8. amda says:

    ගෝඨාඹයට අපේක්ශකත්වය දෙන්න කලින් තිබුණ උනුසුම දැන් අඩුයිනෙ.සජිත් පිලෙන් කරන්නෙත් ඒ ආකාරයට සජිත් ගැන රැල්ලක් හදල ඒ උණුසුම දිගටම තියා ගන්න එකයි.මේ නිසා මිනිස්සු බුද්දිමත්ව තීරණය අරගත යුතුයි.

    උණුසුම තිබුණට කිසි ප්‍රතිපත්තියක් නැති ,
    කටට එනවට වාචාල කතා කියන,
    හිතට එන විදියට මිනිස්සුන්ට බොරු පොරොන්දු දෙන ,
    ජාතික ආරක්ශාවට තියන අනතුර හරියට තේරුම් ගන්නෙ නැති,
    අන්තවාදී මුස්ලිම් උනුත් එක්ක ඩීල් ජාල චන්දය ගොඩ දා ගන්න දගලන,
    රටට පොදු නීතියක් ගේන්න උවමනාවක් නැති
    සින්හල ජාතියට ඇති අනතුර තේරුම් ගන්න තරම් මොලයක් නැති,
    ජනතා මුදලින් පොඩි පෙට්ටි ගෙවල් හදල තමන්ගෙ සල්ලි වලින් කලා වගේ කියවන,
    රටට අහිතකර හැම පනතකටම යු.ඇම්.පී එකත් එක්ක අත උස්සපු
    තාත්තගෙ නමින් ගොඩ යන්න දගලන

    සජිත් වගේ පොරකට චන්දෙ දුන්නොත් නම් සිරිසේන රටට ජාතියට කරප්පු හානියට වඩා හානියක් කරල තමයි මූ නවතින්නේ.එතකොට සින්හල ජාතියට මේ රටේ යන එන මන් නැතිවෙන තැනට පත් වෙලත් ඉවරවෙයි.

    මුස්ලිම් අයට අතුලුව රටටම පොදු විවාහ නීතියක් දාන්න පුලුවන්, කෙනෙක් ,උපත් සීමවක් දාන්න පුලුවන් පාලකයෙක් ආවොත් සින්හල රට රැකේවි.

Main News