එජාපය අතහැර අලුත් ආණ්ඩුවට එක්වන්න හිරුණිකා සූදානම්.. කැබිනට් ඇමතිකමක් ඉල්ලයි..

March 3, 2018 at 2:10 pm | lanka C news
එජාපය අතහැර අලුත් ආණ්ඩුවට එක්වන්න හිරුණිකා සූදානම්.. කැබිනට් ඇමතිකමක් ඉල්ලයි..

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්වීමට එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය කොන්දේසි සහිත එකගතාවයක් පල කර තිබේ.

ඇයට එම ආරාධනාව කිරීමට ගිය සන්ධාන දේශපාලඥයන් දෙදෙනා සමග ඇය සදහන් කර ඇත්තේ සන්ධානයට එක්වීමට නම් තමනට කැබිනට් ඇමති ධුරයක් උවමනා බවයි.

එහිදී සන්ධාන පාර්ශවයේ අදහස වී ඇත්තේ පළමු වතාවට පාර්ලිමේන්තු පැමිණ කැබිනට් ඇමති ධුරයක් ඉල්ලීම නොගැලෙපෙන බපත් උප ඇමති ධුරයක් නම් සලකා බැලිය හැකි බවත්ය.

තමන් සන්ධානයට එක් වන්නේ විශාල අවදානමක් අරගෙන බවත් තමන්ගේ ආසන සංවිධායක ධුරය පවා අහිමි වන බවත් තමන් අලුත් ආණ්ඩුවට එන්නේ කැබිනට් ඇමති ධුරයෙක් දෙන්නේ නම් පමණක් යයිද ඇය දැඩිව අවදාරණය කර ඇත.

ආණ්ඩුවේ ප‍්‍රධානීන් හා සාකච්චා කර ඉක්මනින්ම පිලිතුරක් දෙන බව සදහන් කරමින් එම සාකච්චාව අවසන් වී තිබේ.

81 views

19 Comments to “එජාපය අතහැර අලුත් ආණ්ඩුවට එක්වන්න හිරුණිකා සූදානම්.. කැබිනට් ඇමතිකමක් ඉල්ලයි..”

  1. මාතර සුනිල් says:

    ගියාට කමක් නැහැ. නාමලයගෙන් ප්‍රවෙිසමි වෙයං දුවෙි.

    • Amda says:

      නාමල්? නෙවෙයි සුනිල් සාරුවත් මෙයාගෙන් පරෙස්සම් වෙන්න

  2. Upali says:

    අනේ අපේ කට්ටිය මේ මේ තැනැත්තියට සුදුසු ඇමති කමක් යෝජනා කරන්න.

  3. Sooraseana says:

    Patcha amu kunuharapa epaa,umbalaatath amma, akka,nangilaath nedda?api Honda bowddayak wenavidhiyata hasirenda,ithaa adharayen illasitinawaa,deasapaalakayoa Honda seapa saneepen innawaa unta mahajanayaa geana kisima kakkumak netha.suba raathriyak weavaa

  4. මන්ත්‍රී වෙලා මිනිස්සු උස්සලා ගුටිගැහව්වා ඇමතිකමක් දුන්නෝතින් ආරක්‍ෂක හමුදාවලටත් උස්සලා ගුටිබැට දෙයි කොළොන්නාවේ මයිලානඳනී???

  5. පරදින පලා රිකා says:

    මෙට්ටේ තියන් ඉන්න me සෙවල දෝනිට ආසනේ නැති වෙන එකේ කව්ද යකෝ ඇමති කම් දෙන්නේ?පළාතේ වැද්ද ගන්ට එපා. මහින්දට වැදලා ස්න්විදයක කම අරන් පැදුරටත් නොකිය ගිය දෙපිටකාට්ටු කකුල් හතරේ වලිගෙ තියෙන නාම්බියන් විශ්වාස කොරන්න එපා. හනුමා වගේ.

  6. Ranjan Rama says:

    Ministry of Testicles and Prison Reforms ?

  7. Amaradasa Salgado says:

    Even SLPP can give post of Cabinet Ministers position ,What can she do?
    She is ignorant politician back by CBK and MS and RW. Bunch of political rouges !
    No vision and no knowledge of current political world real situation .
    Can they change and go new set of policies.> Even others having similar problems?
    We want new political culture and norms of Democracy in Island

Main News