එජාපය අද කොන්දක් නැති ගොට්ටන්ගේ ගවමඩුවක් වෙලා..- එජාප මන්ත‍්‍රී කියයි..

June 19, 2017 at 3:50 pm | lanka C news
එජාපය අද කොන්දක් නැති ගොට්ටන්ගේ ගවමඩුවක් වෙලා..- එජාප මන්ත‍්‍රී කියයි..

අද වන විට එක්සත් ජාතික පක්‍ෂය කොන්දක් නැති ගොට්ටන් පිරුණු ගව මඩුවක් බවට පත් කර ඇති බවට එම පක්‍ෂ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අනුරාධ විමලරත්න මහතා පවසයි.

ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කරමින් එවන ලද ලිපියද සමගින් ෆේස්බුක් ඔස්සේ ඔහු මේ බව කියා සිටී.

164 views
Main News