එජාපය අද රටේම හදවත් දිනාගෙනයි.. අපි මැතිවරනය දැනටමත් දිනා අවසන්…

December 19, 2017 at 1:20 pm | lanka C news
එජාපය අද රටේම හදවත් දිනාගෙනයි.. අපි මැතිවරනය දැනටමත් දිනා අවසන්…

අද වන විට එක්සත් ජාතික පක්‍ෂය රට පුරා ජනතාවගේ හොද හිත දිනාගෙන අවසන් බවත් රටේම ජනයාගේ හදවත් දිනගෙන අවසන් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

දැනටමත් එක්සත් ජාතික පක්‍ෂය පළාත් පාලන මැතිවණය ජයගෙන අවසන් බවත් එතරම් විශ්වාසයක් මේ වන විට එජාප පාක්‍ෂිකයන් තුල ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්‍ෂය මෙම මැතිවරණයෙන් ජයගන්නා බවට නාම යෝජනා කමිටු සාමාජිකයෙක් ලෙස තමන්ට දැඩි වශ්වාසයක් ඇතැයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ජඩයග‍්‍රහණය ගැන අද වන විට මුළු රටම පෙලගැසී සිටින බවත් ඊට රටම සාක්‍ෂි දරනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

6,145 Viewers

27 Comments to “එජාපය අද රටේම හදවත් දිනාගෙනයි.. අපි මැතිවරනය දැනටමත් දිනා අවසන්…”

  1. Niru says:

    This guy is dirtier than shit. Despite that UNP has appointed this dog as an election organizer. Perhaps he has lot more of stolen money as spare cash to spend on this election as well. If there are any right thinking people in UNP it is time they take decisive action. My3palan should make the bond commission report public on 1st January without fail.

  2. Ga says:

    : amoooo aka atta …chande ganna anakooo….

  3. බබා උක්කුන් says:

    නෑ නෑ ජනතාවගේ හදවත කියන්නේ මහ බැංකුවට. හැබැයි කරුන්කයෝ ලබන පාර නම් උඹලට නෝ චාන්ස්. අපේ චන්ද ලැබෙනවා හැබැයි පාර්ලිමේන්තු යන්න නෙමෙයි කුඩුවට යන්න.

  4. amiya says:

    horakamata adhipathi

  5. love nature says:

    2018 පළාත් පාලන මැතිවරණවේ ඡන්ද පූර්ව ප්රතිඵල

    ලංකාවෙබ් අනාවැකිය
    එක්සත් ජාතික පක්ෂය UNP 37.1
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ SLPP 42.1
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය SLFP 12.8
    ජනතා විමුක්ති පෙරමුණ JVP 3.7
    ඉලංකෙයි තමිල් අරසු කච්චි ITAK 3.1
    වෙනත් 1.2

  6. හදවත දිනාගත්තා says:

    දැන් නොමිලයේ කොන්ඩම් බෙදමු. හදවත දිනාගත්ත ප්‍රීතිය සමරමු.

Main News