එජාපය අන්තිම අවියෙන් ගහයි.. රනිල් වෙනුවෙන් කතානායක ජනපතිට තද ලිපියක්..
October 28, 2018 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුව තුළින් එහි විශ්වාසය බහුතර මන්ත්රී පිරිසකගේ දිනා ගත් පුද්ගලයා ස්ථාපිත වනතුරු රනිල් වික්රමසිංහ මහතාගේ වරප්රසාද ආරක්ෂා කර දෙන්නැයි තමන් වෙත එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි කරූ ජයසූරිය කතානායකවරයා සඳහන් කරයි.
මෙම ඉල්ලීම සාධාරණ ලෙස තමන් දකින බවත් ඒ සඳහා අවධානය යොමු කරන්නැයි ඔහු විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
නොවැම්බර් 16 තෙක් පාර්ලිමේන්තුව කල් දැමීම අහිතකර තත්වයක් බවත් එවන් තත්වයකට ඉඩනොතබන ලෙසත් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කරන ලද සහ එක්සත් ජාතික පක්ෂය විසින් කතානායකවරයා වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක් වේ.
කතානායකට විරුද්ධව විස්වාස් භාන්ගයත් සුදානම් කරන්න , මේකා අන්තිම වසලයෙක්.
Please note that the speaker does not refer Ranil as Prime Minster even though the letter from his party refers him as Prime minister. The indirect message is Speaker accepts the fact that Ranil is no longer Prime minister.
මේ නාකි හිවලා පැන්ෂන් ගතයුතුයි.කාලය එළභීඇතිබැවින් .
hariyata hari කතානායකට විරුද්ධව විස්වාස් භාන්ගයත් සුදානම් කරන්න ORKA VITHARA NOVEY ara chanda comasaaris kiyana ekaa.
hariyata hari කතානායකට විරුද්ධව විස්වාස් භාන්ගයත් සුදානම් කරන්න ORKA VITHARA NOVEY ara chanda comasaaris kiyana ekaa
JAK U R 100PERCENT OK..
thogey (මෙම ඉල්ලීම සාධාරණ ලෙස තමන් දකින බවත් )dakillla apita wadak nha. tho 3 .5yes karapu pahara skiiliyha.