එජාපය අමාරුවේ.. විනය පරීක්‍ෂණවලට කැදවූ කිසිවෙක් නොපැමිණෙති..

September 1, 2019 at 4:40 pm | lanka C news
එජාපය අමාරුවේ.. විනය පරීක්‍ෂණවලට කැදවූ කිසිවෙක් නොපැමිණෙති..

විනය පරීක්‍ෂණ සදහා කැදවන ලද එජාප මන්ත‍්‍රීවරුන් සිවු දෙනෙකු එම පක්‍ෂ විනය කමිටුව පැමිණීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

ඒ අනුව විනය පරීක්ෂණ පැවැත්විය නොහැකි තත්වයක් මතුව ඇතැයි වාර්තා වෙයි.

පූජ්‍ය අතුරුලියේ රතන හිමි, විජයදාස රාජපක්ෂ, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා යන මැති ඇමතිවරුන්ට එජාපය විසින් විනය පරීක්‍ෂණ කැදවි තිබුනේ පක්‍ෂ ව්‍යවස්ථාව කඩ කලේ යයි චෝදනා කරමිනි.

මේ අතර එජාප නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර පවසන්නේ විනය කමිටුව හමුවේ පෙනී නොසිටින්නේ නම් එම චෝදනාවන්ට වරදකරුවන් සේ සලකා කටයුතු කරන බවයි.

18 views

10 Comments to “එජාපය අමාරුවේ.. විනය පරීක්‍ෂණවලට කැදවූ කිසිවෙක් නොපැමිණෙති..”

  1. JOHN says:

    රනිල් දැන් අනාථ වෙලා ඉන්නේ කලකම් පලදේ

    • GU,N,P, YE MAHA EKAAGE INDALA PUNCHIMA EKAA DAKWAAMA EKEKUTAWATH
      VINAYAK NAHA, MOLAYAK NAHA,
      WINAYAK NATHI PAREEKSANA MANDALAYAKATA MUHUNA DENTA WINYAK NATHI
      MOLAYAK NATHI ,TOMIYALA, ,BANAANALA ,GONJALA , WESA WITHANALA CASINO
      BANDALA KEEYATAWATH ENNE NAHA,
      ,

    • ගෝමස් says:

      නිදහස් පක්සේ කැඩීමේ කර්මය පලදෙන අයුරු. ළමයින්ට කර්මය කියා දෙන්න හොඳ නිදසුනක් මේක.

  2. 77 UNP says:

    ඕකට තමයි කියන්නේ “ගලේ පැහැරුවා වගෙයි කියල” දැන් වහගන්න බැහැ, ගඳ ගහනවා. රනිල්ට දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ ඔලුවට වෙඩි තියාගන්න එක විතරයි. ලෝක ප්‍රජතන්ත්‍රවදීන්ගේ සංගමයේ උප සභාපති තුමා. මහා බුධිමතා, පට්ට මොට්ටයකුට පරදීද?

  3. අතන මෙතන says:

    අප්ප ද බොල…රතන හාන්දුරුවො එජාප සාමාජිකයෙක් ද? අටව ගත්ත සන්ධානෙ සාමාජිකත්වයෙන් නතර වෙලා නැතුව සිරිකොතට ඇතුලට ම වැඩම කොරල ද?
    …..

  4. Gayantha says:

    පක්ශයක අවසානය.. අපේක්ශකයා නම් කරන්නේ නැත්තේ දැනටමත් අපේක්ශකයා නම් කරලා නිසාලු. අනුරලු එජාප පොදු අපේක්ශකයා.
    ජනාධිපති අනුර ඇගමති රනිල් කියලා ගේමක් ගහන්න හදනවා කියන්නේ.

  5. අපරාදෙ අලි මහ බැංකු හොරයි ගෝලයො රොත්තයි දත් මැදගෙන බලං ඉන්න ඇති සජිගෙ ගෝලයන්ගෙ විනය තකන්න.

  6. Hoo N P Kaaraya says:

    Dan UNPiyata wela thiyenne naguta pasupaada deka athara hangagena ” bakang nilagena, badath ulagena ”
    ( nikang balagena, udath balagena ) innai!

  7. Sun says:

    Those who want to asses the discipline must have proof of the mode they are following as disciplinarians. Politicians cannot asses as they are not following the code of conduct.

Main News