එජාපය ඇතුලේ යුද්දයක්.. කල්ලි ගැහී ගහමරා ගන්නවා.. දෙකඩ වී වෙනම පෙරමුණක් හැදෙන තත්වයක..- ඇමති මනෝ

July 19, 2019 at 10:00 am | lanka C news
එජාපය ඇතුලේ යුද්දයක්.. කල්ලි ගැහී ගහමරා ගන්නවා.. දෙකඩ වී වෙනම පෙරමුණක් හැදෙන තත්වයක..- ඇමති මනෝ

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුදැයි තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය කල්ලි බෙදී කුලල් කා ගනිමින් සිටින්නේ යැයි ඇමැති මනෝ ගනේෂන් මහතා පවසයි.

එක් එක් අයට එක එක න්‍යායපත්‍ර ඇති බවත් පවසන ඇමතිවරයා ඔවුන් ඒ අනුව වැඩ කර ඉන්පසු ගහමරා ගන්නා බවද මෙවන් ප්‍රශ්න නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද දෙකඩ වූ බව සඳහන් කරයි.

මේ ආකාරයෙන් දිගටම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආකාරයෙන්ම එක්සත් ජාතික පක්ෂද දෙකඩ වී වෙනම පෙරමුණකින් ඡන්දය ඉල්ලීමේ තත්වයට යා හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් එවන් තත්වයක් උදා කර එක්සක් ජාතික පක්ෂය විනාශ කරන්න එපා යැයි තමන් නායකයන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.

21,152 Viewers

5 Comments to “එජාපය ඇතුලේ යුද්දයක්.. කල්ලි ගැහී ගහමරා ගන්නවා.. දෙකඩ වී වෙනම පෙරමුණක් හැදෙන තත්වයක..- ඇමති මනෝ”

  1. Sadda says:

    ඉතින් කොච්චර සෝයිද?

  2. යූඑන්පී බන්ඩා says:

    පක්ෂෙට හෙන ගැහුවත් අපේ යාවජීව නායක තුමා රනිල්ට ජය වේවා.

    • ප්‍රේමදාස බන්ඩා says:

      ඒවා වානා දොරේ. ලොල්ලා රනිල්ට බංග වේවා. අපේ සජිත් බේබිට සහ ආර්යාවට ජය වේවා.

  3. විශ්ලේෂකයා says:

    දෙකට නෙවෙයි… රටට කරපු විනාසෙට පහට කැඩෙන්නයි ඕනේ…

Main News