එජාපය ඇමතිවරුන් 36ක ලේඛණයක් ජනපතිට යවයි… ජනපති අනුමැතිය නොදේ..
December 19, 2018 at 10:32 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ නව රජයේ යෝජිත කැබිනට් මණ්ඩලය සඳහා 36 දෙනෙකුගෙන් යුතු නාම ලේඛණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.
මෙම ලයිස්තුව සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය මෙතෙක් හිමිව නැති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
මෙම ලයිස්තුව තුල ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගේ නම්ද ඇතැයි සදහන්ය.
නව කැබිනට් මණ්ඩලය තුල විශයන් බෙදී යාමේදී නීතිය හා සාමය, ජනමාධ්‍ය අමාත්‍යංශ ජනාධිපතිවරයාට පවරා ගැනෙනු ඇති බවද පැවසෙයි.
Ministers 36+ Deputy Ministers 36+ State Ministers 36 = 108. ethakota ko manthreela…?
In the opposition.
ආණ්ඩුවෙ හැම එකාම ඇමතිලා. මන්ත්‍රීලා විපක්ශයෙ 🙃
He should decline the cabinet on the basis of its over 30.
නීතිය හා සාමය, ජනමාධ්‍ය හා ආරක්ශක අමාත්‍යංශ ජනාධිපතිවරයා යතේ තිබිය යුතුය.
kohomath siraa gaawa inne issara TV announcerla welaa hitapu patta horu dennek ne…dan unta ona vidihata siraa natanawaa athi…!!!
ඒක හොදයි….ඌන්ජ ගහන පදේට නැටුවා ඇති.ජය වේවා ජනාධිපතිතුමනි…
එත කොට අපේ හෙළකරුමයේ පාඨලේ චම්පක මංන්ත් රී උන්නැහේට කැලෑනීති ඇමතිකමද දෙන්නේ???????
උෘට දෙන්න ඕන බල්ලො නාවන ඇමති කම………….. අනේ දෙවියන්ටම පෙනේවා…. මේවා…