එජාපය ඇල්පිටියේදී ශ‍්‍රීලනිපයටත් පරදී.. දික්හේන ප‍්‍රතිඵලය මෙන්න..

October 11, 2019 at 7:22 pm | lanka C news
එජාපය ඇල්පිටියේදී ශ‍්‍රීලනිපයටත් පරදී.. දික්හේන ප‍්‍රතිඵලය මෙන්න..

ඇල්පිටිය දික්හේන ඡන්ද මධ්‍යස්ථානයේ ප‍්‍රතිපලය මෙසේය..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 793
එක්සත් ජනතා නිදහස් සන්ධානය 626
එක්සත් ජාතික පක්‍ෂය 343

96,482 Viewers

9 Comments to “එජාපය ඇල්පිටියේදී ශ‍්‍රීලනිපයටත් පරදී.. දික්හේන ප‍්‍රතිඵලය මෙන්න..”

  1. raja says:

    යන් යන් ඉදිරියටම යමු

  2. Manik says:

    සන්තෝසේ කියලා නිමක් නැහැ හොද්ද බොරම පාටයි

  3. Manoj says:

    එක්සත් ජාතික පක්ෂය රට බේරා ගත් ගෝඨාභය එල්ලන්න බලාගෙන ඉන්නකොට ..ජම්පරේ අඳින්න බලාගෙන ඉන්න කොට …රණවිරුවන්ට රණවිරු ගාය කියන කොට ..ඔය දීලා තියෙන්නේ පිළිතුර ..මුළු ලංකාවට ම මේ රැල්ල කැරැල්ලක් වේවා

  4. වීරෝධාර says:

    වැදූ මවත් ඔබ දිනූ බිමත් රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ…….
    එපා නමන්නට අයුක්තියට හිස යතුකම සුරකිනු පණ විගේ…….

  5. සරා says:

    මේ යන විදියට බැලුවොත් ‌ප‌ොහොට්ටුව ඇල්පිටියේදී 62.5% පන්නනවා.ඒ කියන්නේ ජනාධිපතිවරණයේදි ග‌ෝඨා 53% පන්නනවා.

  6. සරා says:

    මේ යන විදියට ‌‌ප‌ොට්ටුව ඇල්පිටියේදී 63% පන්නනවා.ඒවගේම ‌ග‌ෝඨා ජනාධිපතිවරනයේදි 52% පන්නනවා.

  7. MD says:

    Rataka janadipati apekshakayek montisori lamaì wage kiyana kiyana wachana walata samawa ganna hitiyoth ema ratata itin dewiyangema phita tamai.

  8. upul says:

    73%Rate Mr Gotata .wait and see

  9. praba says:

    එක්සත් ජාතික පක්ෂෙ මිනිස්සු තාමත් දන්නේ නැහැ. අනෙකුත් පක්ෂ විව්චනය කිරීම හොද නැති බව. එයාල හැමදාම කරන්නේ මේ විදියට තමයි. මිනිස්සු ඒවට කැමැති නැති බව තේරැම් ගත්තොත් හොඳයි.

Main News