එජාපය ඉවරයි.. බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනාධිපති හදිසි මාධ්‍ය හමුවක් කැදවයි..
January 1, 2018 at 2:10 pm | lanka C news
මහ බැංකුවේ බැදුම්කර වංචාව ගැන විමර්ශණය කල ජනාදීපති කොමිසම විසින් ලබා දුන් වාර්තාව හා එහි නිර්දේශ ගැන දැනුවත් කිරීම සදහා දැනුවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බදාදා දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවා ඇත.
සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ.
පසුගිය 30 වැනිදා ජනාධිපති කොමිසමේ සාමාජිකයන් විසින් එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබීය.
මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සාකච්චා කිරීම සදහා හෙට දිනයේ නීතිපතිවරයා ජනාධිපතිවරයා විසින් කැදවා තිබේ.
we can’t believe Mr Sirisena in this matter, with his undue acts in the past 3yrs
මෙයට වත්මන් සම්පූර්ණ කණ්ඩායමම වගකිවයුතු වෙනවා . මම සුදනා කතා එපා.
බම්බුව තමයි.
බැදුම්කර වාර්තාවෙන් එජාපය නැති කරන්නයි හදන්නේ.. රනිල් පිරිසිදුයි කියලා මුළු රටම දන්නවා..
මෙහෙම කියන්නෙ ජේම්ස් පැකර්ගෙ ලොකු කොල්ල නලින් පැකර් බණ්ඩාර.අනේ ඉතින් ඌටත් පැකර්ගෙම මොලේ තිබුන නම් කොච්චර දෙයක්ද?
media statements are not required. please publish the report in media