එජාපය එලවා දමා ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් වන්නැයි ජනපති දන්වයි..

December 21, 2016 at 10:00 am | lanka C news
එජාපය එලවා දමා ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් වන්නැයි ජනපති දන්වයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ කැදවා තිබූ ශ‍්‍රිලනිප ආසන සංවිධායක හමුව අමතමින් සදහන් කර ඇත.

ඒ සදහා වහ වහා පක්‍ෂය ශක්තිමත් කර සූදානම් කරන ලෙසද ජනාධිපතිවරයා දන්වා ඇති අතර එක්සත් ජාතික පක්‍ෂය පරාජය කල යුතු යයිද වැඩි දුරටත් පවසා ඇත.

15 views

15 Comments to “එජාපය එලවා දමා ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් වන්නැයි ජනපති දන්වයි..”

  1. lion says:

    අපේ යහපාලනය යනු 2015 ජනවාරියේ මේ රටේ බහුතර ජනතාව අපේක්ෂා කළ යුක්ති ධර්මයයි. අද සිදුවන දේවල් දෙස බලන විට දකින්ට ලැබෙන්නේ ඊට සපුරා වෙනස් තත්වයකි. එය හඳුනාගත යුත්තේ, ‘සිරිසේන-වික‍්‍රමසිංහ යමපාලනය’ වශයෙනි.

  2. kamasiri Kuruwita says:

    හප්පා ! මේ රට කෙප්ප බයිලා අහල අහල ඇතිවෙලා තියෙන්නේ හලෝ.

  3. namal says:

    mmmmmmmmmmmmmmm…………bbbbbbbbbaaaaaaaaaaaaa

  4. ජනාධිපතිතුමනි.

    ඇත්තටම ඔබතුමා ශ්‍රි.ල.නි.ප ආණ්ඩුවක් හදනවා නම් හොදයි. මොකද මෙහෙම ගියොත් ඔබත් අනාථ වෙනවා. ශ්‍රී.ල.නි.ප යත් අනාථ වෙනවා. අන්තිමට 2020 ඔබතුමා හොදටම අනාථ වෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව අලුත් ආණ්ඩුවක් හැදුවොත් ඒක රටේ ජනතාවට ගුණදායක වේවි. අපි බලාගෙන ඉන්නවා ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් හැදෙන තුරු. බලමු.

Main News