එජාපය එලවා දමා ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් වන්නැයි ජනපති දන්වයි..

December 21, 2016 at 10:00 am | lanka C news
එජාපය එලවා දමා ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් වන්නැයි ජනපති දන්වයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ කැදවා තිබූ ශ‍්‍රිලනිප ආසන සංවිධායක හමුව අමතමින් සදහන් කර ඇත.

ඒ සදහා වහ වහා පක්‍ෂය ශක්තිමත් කර සූදානම් කරන ලෙසද ජනාධිපතිවරයා දන්වා ඇති අතර එක්සත් ජාතික පක්‍ෂය පරාජය කල යුතු යයිද වැඩි දුරටත් පවසා ඇත.

148 views

15 Comments to “එජාපය එලවා දමා ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් වන්නැයි ජනපති දන්වයි..”

  1. KGB says:

    paw ban api. meyala apiwa bite ekata aran. bayiyo wuna paliyata mehema bite karanna hodada ?

  2. kate says:

    Ane , karannamai yenne!! Paw!

  3. Neyama Sri Lanka Karaya says:

    A Day Dream of this idiot.
    He should now think about his next life an do some merits.
    His death is now fixed on 27th January 2017

  4. මහාචාර්යවරයා කරුණාරත්න says:

    පිස්සුද ඒක කවදාක්වත් වෙන්නේ නැහ, ඔය ආණ්ඩුව එරෙහිව නැගි එන නව බලවේගයට බයවෙලා රනිල් වික්‍රමසිංහ අගමැති වරයාත් එක්ක කතා කරගෙන කියන කතාවක්,
    මෛත්‍රී කවදාක්වත් යූ එන් පී එක අතහරින්න්නේ නැහ, ඒක ස්ථිරයි , සමහරවිට රනිල් නැත්නම් සජිත්ව හරි දාලා ආණ්ඩුව ගෙනියනවා.

    • උකුස්සා says:

      ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ගොනාට අන්දනවා වගෙයි ….ගමරාලගේ තවත් ගුණ්ඩුවක්….මේ පාර තෝසේ විප්ලවය වගෙයි
      උතුරේ සියලුම අධිආරක්ෂක කලාප කොටින්ට බෙදනවා …. හමුදාව කදවුරුවලට හිර කරලා ..
      ජනපති පාර්ලිමේන්තුව විසුරුවා ….ඉල්ලා අස්වන්න

  5. Critic says:

    All in all,they try to trap MR and his supporters.

  6. Critic says:

    All in all,they try to trap MR and his supporters.If he wants to get rid of UNPers,he should use his executive powers to dissolve the government immediately.

  7. MI-6 says:

    Get lost baldy traitor! Let anyone to Fuxx to you the time you like.

    Dam Joker

  8. asaranaya says:

    පඹසිරි තැන රටේ මිනිස්සු හොඳට අන්දවනවා

  9. lion says:

    ලක් ජනයා ඔහු පත්කරනු ලැබුවේ නොහැකියාව අසන්නට නොව හැකියාව ක්‍රියාත්මක කරන්නටමය

    එවන් වැරදි දැක දැන ඒවා නිවැරදි නොකරමින් ඒ තුලම ගිලෙමින් සිටිනා සිරිසේන මෙසේ මම පැල්පතකින් ආපු නිසාද මම කුඹුරෙන් ආපු නිසාද ප්‍රභූ පන්තියේ නොවන නිසාද තාත්තා සොල්දාදුවෙක් නිසාද මේ අය මට ගහන්නේ යැයි විමසීම සැබැවින්ම තවත් දේශපාලන සටකපටකමක්ම මිස වෙනත් කිසිවක්ම නොවේ

    ඊට තවමත් කාලය ඉතිරිව ඇති නමුත් ඊට කිසිදු උත්සාහයක් නැත්තේ නම් ……

    සැබැවින්ම ඊට කිසි දිනක ලක් ජනයා ඔහුට සමාව නොදෙනු ඇත

  10. john the baptice says:

    ජනපති සිරිසේන ශ්‍රීලනිප සභාපතිකම ගත්තේ එජාප ආණ්ඩුව රකින්නයි !

Main News