එජාපය කනත්ත පාරට හැරේ.. සජිත් පිලේ මන්ත්‍රීවරු තොගයක් සමුගන්නා බව දන්වයි..
August 25, 2019 at 9:20 am | lanka C news
ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා එජාප ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීම සදහා පක්ෂ නායකත්වයට මේ මස 30 වැනි දින දක්වා කාලය ලබා දීමට තීරණය කල බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
එදිනට පෙර ඉල්ලීම ඉටු නොකලහොත් දැඩි තීන්දුවක් ගැනීමට තමන්ද ඇතුළු එජාප මන්ත්‍රිවරුන් පිරිසක් සූදානම් බවද මන්ත්‍රීවරයා පැවසීය.
30 වැනිදා තීරණාත්මක දිනයක් වනු ඇති බවත් එදිනෙන් පසු තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලනයෙන් සමු ගැනීමටද ඉඩ ඇතැයිද ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගොඩකවෙලදී පැවති ජනහමුවක් අමතමිනි.
me HESHAWA apatheya nan samu ganna ekama thamai hondai.
Mu dan RW ta wadiya UNP wenna haduwata mu awilla passe panapu ekek ne
hak
this time UNP is going to establish a world record by nominating highest number of candidates from a single party.
Already ARUMA K umara Dissanayake
2. KAU J
3. SAjith
hak
Aiyoooooooooooooo …. Sajith coming to Matara……………
All these buggers ended up at the Temple Trees for Ranils dinner Invitation ………..
Matara meeting was hurriedly concluded. They all took the HIGHWAY built by the last Regime to mark their presence at the temple Tree……….
Lajja nehe…. mung redi andagenada inne??????????
Onna voters bala ganilla ‘Rajaliyage” tharama. Nakuta koheda gahagena Temple Trees ekata duwala Matara indan.
Pinsidda wenna Rajapakshalata.
බම්බුව තමයි …🤣🤣🤣😅😅
“එජාපය කනත්ත පාරට හැරේ.. සජිත් පිලේ මන්ත්‍රීවරු තොගයක් සමුගන්නා බව දන්වයි.
බම්බුව තමයි —රනිල් ලගට කතාකරලා කීයක් හරි අත මිටමොලවපු ගමන් මුන්ගෙ සටන් එතනම ඉවරයි
අපි කීප සැරයක් දැක්කනේ මුන්ගෙ කෙරුවාවල්