එජාපය කනත්ත පාරට හැරේ.. සජිත් පිලේ මන්ත‍්‍රීවරු තොගයක් සමුගන්නා බව දන්වයි..

August 25, 2019 at 9:20 am | lanka C news
එජාපය කනත්ත පාරට හැරේ.. සජිත් පිලේ මන්ත‍්‍රීවරු තොගයක් සමුගන්නා බව දන්වයි..

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා එජාප ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කිරීම සදහා පක්‍ෂ නායකත්වයට මේ මස 30 වැනි දින දක්වා කාලය ලබා දීමට තීරණය කල බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

එදිනට පෙර ඉල්ලීම ඉටු නොකලහොත් දැඩි තීන්දුවක් ගැනීමට තමන්ද ඇතුළු එජාප මන්ත‍්‍රිවරුන් පිරිසක් සූදානම් බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

30 වැනිදා තීරණාත්මක දිනයක් වනු ඇති බවත් එදිනෙන් පසු තමන් ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් දේශපාලනයෙන් සමු ගැනීමටද ඉඩ ඇතැයිද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගොඩකවෙලදී පැවති ජනහමුවක් අමතමිනි.

122 views

17 Comments to “එජාපය කනත්ත පාරට හැරේ.. සජිත් පිලේ මන්ත‍්‍රීවරු තොගයක් සමුගන්නා බව දන්වයි..”

  1. Norata Eka says:

    බම්බුව තමයි …

    • kawinda says:

      meya thamai langadi indala lory talk dena buwa. ane hondai deshapaalanayen elawanna kalin veda nalaawa athata aran OPD tlata giya nam thama honda.

    • Rata Wenuwen says:

      කනත්තට හැරෙනවා විතරක් නොවෙයි තම්බිලා වගෙ හෙලුවෙන් ඉන්දලා කඩමාලු වලින් ඔතලා වලපල්ලට තල්ලු කිරීමයි ඉතුරුව ඇත්තේ, ඉඳපියව් තොපිට වෙනදේ

  2. සුරා says:

    බොරු බයිලා , මුන් අයින් උනොත් , යන එන මන් නැති වෙනව. බොරු බයිලා ගගහ ජනතාව රවටනව.

  3. amal says:

    ane palayan ban yanna,hamadama balagiri doose

  4. Bold Citizen says:

    The opponents say various things against Sajith but they will never know what matters for the people is the trust in the particular person which he has developed to the maximum in people’s hearts.. Opponents are just wasting time attacking Sajith that will actually enhance the people’s fondness for him..

    • බලං ඉන්න. රනිල් දෙයි ගෙඩිය පිටින් මේං කියල. රනිල් මලත් පක්ෂ නායකත්වය දෙන්නෙ නෑ. ඒක ගන්න හිතාගෙන සජිත් කියන කියන ගොං කතාවක් පාසා යුඇන්පී චන්ද දහස් ගණනක් හැලෙනව. ඒව රනිල්ට යන්නෙත් නැහැ.

  5. RAYMOND says:

    එජාපයේ තව ඕනෑතරම් අය ඉන්නවා ඔබලා ගියා කියලා පක්ෂයට පාඩු නැහැ

  6. migara says:

    මෙතරම් අර්බුද අතරේ තවත් ඒ.ජ.ප. චන්දෙ දෙන්න බලාගෙන ඉන්නවා නම් ඒ මොන ජාතියේ මිනිස්සුද කියල හිතාගන්න පුළුවන්. මෙවෙලාවේ තියෙන්නේ සිංහල රජයක් එකතුවෙලා පිහිටවගන්න එක.unp එකට කැමති ඇයි දැන්??රට සංවර්දනය වෙලා ජනතාවගේ ප්‍රශ්න විසදිලද??අනිවාර්යෙන් ගොටභය වැඩි චන්ද ගානකින් ජයග්‍රහණය කරනවා..jvp එකේ අනුර කුමාර ට ජනතාව කැමතිනැ .ඒ මනුස්සය කියන දේවල් හොදයි පාක්ෂිකයිනට දේශපාලන බර වචන…වැඩක් කරන්න පුළුවන් මිනිස්සු නමුත් කුහකයෝ දෙතුන් දෙනෙක් නිසා ගොඩ එන්නේ නැ.රැලි වලට හැමදාම සෙනග එනවා පව් එ මිනිස්සු

  7. Mama says:

    Topi koheda Samu ganne . sapa Dala thopi yanne Naha.225 athu Gavila palayalla

  8. gamarala says:

    රට කාපු අයට දැන් සාපය වැදිලා

  9. NAK says:

    Ranil Wickramasinghe has worked out a perfect plan to survive as the UNP leader.
    He allowed Sajith to appoint himself as the candidate and got some of his own cronies to take him up the garden path.
    Now, since Sajith has passed the point of no return he will be forced to contest on ‘Eagle’ ticket lose and fade away from politics.
    Meanwhile ‘Karu’ will contest on behalf of UNP who too will lose and retire from politics and Navin will be rewarded for his sacrifice.

  10. මට හිතෙන හැටි says:

    බලාගෙන ඉදපල්ලා

Main News