එජාපය කාකොටා ගනී.. තෙවරප්පෙරුම පහර දී මන්ත්රීවරයෙක් රෝහලේ…
November 9, 2018 at 3:00 pm | lanka C news
එජාප කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් විසින් සිදු කල පහර දීමක් හේතුවෙන් එම පක්ෂ ප්රදේශීය සභා මන්ත්රීවරයෙකු රෝහල්ගත කර තිබේ.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ අගලවත්ත ප්රදේශීය සභාවේ එජාප මන්ත්රී වින්දික කරුණාසේන මහතායි.
මන්ත්රීවරයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ ඊයේ කොළඹ පැවති එජාප රථ පෙලපාලිය සදහා සහභාගී වීමට පැමිණෙමින් සිටියදී තෙවරප්පෙරුම මන්ත්රිවරයා ඇතුළු පිරිස විසින් තමනට පහර දුන් බවයි.
කුණුහරුප කියමින් තම මුහුණ හා ගෙල ප්රදේශයට තෙවරප්පෙරුම මන්ත්රීවරයා පහර දුන් බවත් උදරයට පයින් ගැසූ බවත් පැමිණිල්ලේ දැක්වෙයි.
This beast is a thug of the first order. The other day he assaulted an army officer and caused a blood injury to his head. Now he has assaulted one of his party supporters a PS member. Why is the UNP tolerating this thug. He is not at all suitable to be an MP.
What about the UNP poor who does not have vehicles.?
Did the UNP supporters think this was a Big Match?
What about a cycle parade also and some old crocks and a papare band >
Onna mung thama UNP karayo kiyanne.
Let this Beast of a Thug be there. ” still moo “honda hotalayakin kaala nehe”
කෙසල් ගහට කොටාපන් කොට්ටෝරුවෝ. හොට ඇන ගෙන පුක විතරක් හොල්ලන්න වෙන දවස ලගයි…..