එජාපය කාකොටා ගනී.. තෙවරප්පෙරුම පහර දී මන්ත‍්‍රීවරයෙක් රෝහලේ…

November 9, 2018 at 3:00 pm | lanka C news
එජාපය කාකොටා ගනී.. තෙවරප්පෙරුම පහර දී මන්ත‍්‍රීවරයෙක් රෝහලේ…

එජාප කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් විසින් සිදු කල පහර දීමක් හේතුවෙන් එම පක්‍ෂ ප්‍රදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු රෝහල්ගත කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ අගලවත්ත ප්‍රදේශීය සභාවේ එජාප මන්ත්‍රී වින්දික කරුණාසේන මහතායි.

මන්ත‍්‍රීවරයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ ඊයේ කොළඹ පැවති එජාප රථ පෙලපාලිය සදහා සහභාගී වීමට පැමිණෙමින් සිටියදී තෙවරප්පෙරුම මන්ත‍්‍රිවරයා ඇතුළු පිරිස විසින් තමනට පහර දුන් බවයි.

කුණුහරුප කියමින් තම මුහුණ හා ගෙල ප්‍රදේශයට තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පහර දුන් බවත් උදරයට පයින් ගැසූ බවත් පැමිණිල්ලේ දැක්වෙයි.

61 views

14 Comments to “එජාපය කාකොටා ගනී.. තෙවරප්පෙරුම පහර දී මන්ත‍්‍රීවරයෙක් රෝහලේ…”

  1. amal says:

    This bustard should be arrested and put few days in remand.

    • Alapaluwa says:

      මම කිවා නේද මුට තිබෙන්නේ පුදුම චන්ඩි උෂ්ණයක් කියලා මු මේ උගේ ගමේ ගොබ්බයන්ට දමන පාට් අනිත් අයටත් දැම්මන බවයි පෙනෙන්නේ එමනිසා විෂබිජය උඩුදුවන්න ප්‍රථම ඉක්මණට අයින් කළයුතුයි.

  2. නයා says:

    මැරවින් ගේ අනිත් එකා.
    මූවත් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි

  3. Dp says:

    සපා කන බල්ලන් බැඳලා දාන්න.

  4. sunimal says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ බේබදු පක්ෂයක් මුන්ට චන්දය දීමෙන් වලකින්න

  5. Nim says:

    ” MEYA ENTA ONA KOHEDA ?
    PISSU DABAL “

  6. Dr. Pissa says:

    Lets take him to Angoda and give him SHOCK Treatment.

  7. Asaranaya says:

    පූජිත තොමෝ කූජිත නොවී නීතිය ක්‍රියාත්මක කරනු, තුන්වරක් පෙරපු කැණහිලා තරමට වැඩියි

  8. Keerthie says:

    මුට හොදටම පිස්සු ඇති බව රටම දන්නව.

  9. ගන්ජ බන්ඩා says:

    අර මැරවින් ටත් අන්ත තගෙක් මේ පරයා.

  10. Amith says:

    It it good when it doing MR?

Main News