එජාපය කාකොටා ගනී.. රවී කරුණානායකට මහ සභාවකදී ජෝෂප් මයිකල් අමු සංහලෙන් බැණ පන්නා දමයි.. හූ කියයි..

September 23, 2017 at 10:10 pm | lanka C news
එජාපය කාකොටා ගනී.. රවී කරුණානායකට මහ සභාවකදී ජෝෂප් මයිකල් අමු සංහලෙන් බැණ පන්නා දමයි.. හූ කියයි..

ජාඇළ දී පැවති ජාතික යොවුන් පෙරමුණු රැස්වීමකදී උඛුසුම් තත්වයක් ඇති විය.

ජාඇළ ආසනයේ එජාප සංවිධායක ජෝසෆ් මයිකල් පෙරේරා ප‍්‍රසිද්ධියේ බැණ වැදුනේ තමනට සභාව ඇමතීමට අවස්ථාවක් නොදුන් බවට චොදනා කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, කාවින්ද ජයවර්ධන, තුෂා ඉදුනිල් මෙම අවස්තාවට එක්ව සිටි අතර ජෝසෆ් මයිකල් පෙරේරා මහතා විසින් රවි කරුණානායක මහතාට ප‍්‍රසිද්ධියේ බැණ වැදුනි.

උත්සව අතරමැද නවතා මන්ත‍්‍රී පිරිස පිටත්ව යද්දී ඔවුන්ගේ ආධාරකරුවන් ඔවුනට ජයඝෝෂා නැගු අතර ජෝෂප් මයිකල් පෙරේරා මහතා පිටත්ව යද්දී ඔහුට හූ තැබීය.

96 views

11 Comments to “එජාපය කාකොටා ගනී.. රවී කරුණානායකට මහ සභාවකදී ජෝෂප් මයිකල් අමු සංහලෙන් බැණ පන්නා දමයි.. හූ කියයි..”

  1. ඇත්ත says:

    ජනතාව ඇන්දීමට හොරැ හොරැ වලි…..

    • Sena says:

      කලකිරීමට පත් යුඑන්පි කාරයන් දැන් මහින්ද මහතා වටා එකතුවෙමින් සිටින බව ආරන්චිය.

      • රුක්ෂාන් says:

        හොරා කාලා අතටම අහුවුනු තක්කඩියෙක්ට දනගහල වදින උට ජයවේවා කියන හීනමාන නුගත් තරුණයෝ දැක්කම දුකයි .මුන් මොනතරම් නුගත් ද

        • කඩියා says:

          මොනවා කරන්නද බං. අහිංසක උපාසක අම්මලට සිල් රෙදි බෙදු මිනිසුන් හිරේ දාන , රටේ මහ බැංකුව හොරා කාපු එව්වෝ අගමැති කං කරන කාලකන්නි රටක් මේක .උඹලා වගේ මහ උගතුන්ට ඔව්වා නොතේරෙන එකයි අපට දුක.

  2. lolla says:

    මොකද මච්0 මේ වෙන්නේ…මන් මේ UNP කාරයන්ගෙන් අහන්නේ….

  3. Asoka says:

    eliya American flags thibuna

  4. Nimal R says:

    හොරුන්ට ගිය UNP එක. ලංකාව මහා පුදුම රටක් . කොහොම උනත් Joseph Michael පට්ට හොරෙක් නෙවෙයි . ඒත් අමු අමුවේ හොරකම් කරලා අහුවුණු එකාට UNP කාරයෝ සලකන හැටි දැක්කම පුදුමයි

    • කිංකිණි says:

      උන්ගේ ලේ වල තියෙන්නෙම හොරකම. ඒකයි හේතුව

  5. LALITH says:

    මේ හොරුන්ට මල්මාල දාන්න හූ තියන්න ජයවේවා කියන්න තාමත් තනකොල අනුබවට කැමති අය ඉන්න එකයි පුදුමෙ

  6. uma says:

    munge meeting walatawath yanna epa munwa panna damanna hora hetta kala kanni goooo gahala elawanna

  7. True says:

    Mona unath ape paksema tamalu… gennapu louma horath ubale paksemane neh..ehema baladdi meka mokakkda neeeedaaaaa….