එජාපය කැඩූ හැටි කියාදෙන්න විවාදයකට එනු..- රංග බණ්ඩාර, සජිත්ට අභියෝග කරයි..

March 9, 2020 at 10:40 am | lanka C news
එජාපය කැඩූ හැටි කියාදෙන්න විවාදයකට එනු..- රංග බණ්ඩාර, සජිත්ට අභියෝග කරයි..

එක්සත් ජාතික පක්ෂය කැඩුවේ කවුද ඒ කෙසේද යන්න සඳහා වූ සංවාදයකට නව පක්ෂයේ නායකයාට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ආරාධනාව කර ඇත.

නව පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතායි.

රංගේ බණ්ඩාර මහතා තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදීව කටයුතු කරනු ලබයි.

31,254 Viewers

11 Comments to “එජාපය කැඩූ හැටි කියාදෙන්න විවාදයකට එනු..- රංග බණ්ඩාර, සජිත්ට අභියෝග කරයි..”

  1. පව් …ඒ මෝඩය පිට දාල ගැලවෙන්න හදනව…..ගොබ්බ උබල දන්නෙ නෑ….මහින්දට ගහල රට උදුරගෙන කොල්ලකන්න…කොහෙවත් හිටිය සිරිසේනව කරලියට ගෙනාපු නිසයි…උබලට මේක උනේ කියල……..උබල කරපු කුප්ප වැඩේ නිසා unp එකත් ඉවරයි s.l.f.p එකත් ඉවරයි…උබලට කඩේ ගිය tna එකයි ජෙප්පොයි ගෑවුන හැම එකාම ඉවරයි….

    • Saman says:

      රංගය තමා යූ ඇන් පී එකේ ඉන්න අධම නීචය.

    • Nishantha says:

      Ranil is a capable man but Sajith is just a big talker. He doesn’t know even to run a ministry. His ministry accounts are all in chaos and there had been lot of corruption in his ministry. Just imagine Sajith, Ajith Perera, Sujiwa Senasinghe,Modaya of Anuradhapura what’s his name?, etc running a country.
      What a joke. Ranil knows this that’s why he was very reluctant to give powers to Sajith

  2. nuwaraone says:

    රන්ගේ…රන්ගේ….බොලා කොලු කාරයෙක් කියලා දැන්නේ දන්නේ …..තොපිලා වගේ වොඩ්කා වතුර කරන උන් කොහොමත් ඉන්න ඕනි රනිල් අකිල වගේ උන් එක්ක…මෙදා පාර ගෙදරම හිටපන් …..පුතා එක්ක වොඩ්කා වතුර කරලා බීපන් ගෙදර ඉදන් මයෙ අම්මා ….

    • Rata Wenuwen says:

      පේඩිගේ පුතානෝ කිලිටි රෙදි ටික ගලේ ගහපු විදියට ගූඇන්පියත් ගලේ ගහලා කුඩුපට්ටම් කලා බූරු රන්ගයෝ

  3. අපි යු එන් පි says:

    පියානෝ ගාමිනි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලිට කරපු කැපිල්ලෙන් යු න් පි ය දෙකඩ කරා
    අද පුතානෝ නැවත යු එන් පි යට ඔලුව උස්සන්න බැරි ප්හාරයක් එල්ල කරා

  4. 77 UNP says:

    සිරිසේන වගේ අපතයෙක් ජනාධිපති කරපු UNP එක ඒ පාපකර්මයේ ශාපයෙන්ම මකබෑවිලා යන්න ඕන. 2014 වෙනකොට හොඳට තිබුන රට විනාශයට ඇදල දැම්මේ තොපි රැල තමයි. තොපි සර්පයෝ රැල එකෙක් අනිකාව ගිලගෙන මුළු රැලම විනාශවෙයව්. UNP මෝඩයන්ට සජිත් මහ ලොක්කෙක් වුනාට ඒ මෝඩ හරකා දන්නේ පෝස්ටර් අච්චු ගගහා අලවන්න විතරයි. පෝස්ටර් වලින් රටක් සංවර්ධණය කරන්න පුළුවන් කියල හිතන්නේ UNP මැට්ටෝ විතරයි.

    • Rasika Harischandra Suriarachchi, Sydeny says:

      ගිරම සේවක කමක් කොරාන අනුන් ගසා කමින් හිටි එකාව දේශපාලනේට ගෙනත් උඩටම අරගෙන ආපු සිරිලංකා එකත් එම පාපකර්මයේ ශාපයෙන්ම මකබෑවිලා ගියා.

  5. Shanaka says:

    Yako mune mulinma Ranilawa alawanna haduwe.

  6. Kadiya says:

    පෑඩ් මෑන් කරණ විවාද. පෑඩ් මෑන්මයික් ටයිසන් ගේ ලේ නෑයෙක්. මයික් එකක් අහුවුනාම ඒක කෙළවලින් පිරෙනතෙක් ඒක අතහරින්නේ නැහැ. ජීවිතේට විරුද්ධ මතයක් දරණ කෙනෙක් ඉන්න පළාතක කට අරින්නේ නැහැ.

  7. Sunil says:

    Range should joking with Sajith.that is the most populist party in future sri lanka

Main News