එජාපය ගැන ඉන්නේ විශාල කලකිරීමකින්..- සුජීව

May 25, 2018 at 6:48 pm | lanka C news
එජාපය ගැන ඉන්නේ විශාල කලකිරීමකින්..- සුජීව

එක්සත් ජාතික පක්‍ෂය ගැනත් එහි වත්මන් තත්වය හා අනාගතය ගැන විශාල කලකිරීමකින් සිටින බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

තමන් වැනි දක්‍ෂ පුද්ගලයන්ගෙන් වැඩ ගැනීමට ආණ්ඩුව කටයුතු කල යුතු යයිද දැනට තමන්ගේ ඇමතිධුරයට ඇත්තේ ආරවුල් සමථයට පත් කිරීම පමණක් බවද ඔහු කියා සිටී.

උතුරේ කොටි සැමරුම් සම්බන්දයෙන් ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශය දැඩිව හෙලි දකින බවද ඔහු සදහන් කරයි.

28 views
Main News