එජාපය ගිනි අවුලා ජනපති-අගමැති ජනපති මැදුරේ කේක් කපා පාටි දමයි..
November 19, 2018 at 3:28 am | lanka C news
ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සර්වපාක්ෂික කමිටුවෙන් පසු සුළු සාදයක් පැවැත්වින.
ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හැත්තෑ තුන්වන උපන්දිනය සැමරීම සඳහායි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග ආණ්ඩු පක්ෂයේ මැති ඇමති මුහුදෙන් එකම අවස්ථාව සඳහා සහභාගී වී සිටි අතර කේක් ගෙඩියක් කපමින් උපන් දිනය සමරා අගමැතිවරයාට සුබ පැතූහ.
Sirisena oya mey karapu aparadeyta oyata mey lagadima ath widinna wenawa mai
” karapu aparadaya ” kiwwe cake kapapu ekadha, cake kaapu ekadha? Nathnum et dhekamadha?
ජීවය නැවත ලැබුනා………………
චිරං ජයතු! බය නැටි අගමැටි බිම හෙලු ගජ කෙසරයාණෙනි!
කේක් දෙන්නේ උපන්දිනය හිමි කෙනානේ. ඒක අගමැතිතුමයි දෙන්න ඇත්තේ.
සිරිසේන මැතිතුමා අවුරුදු 2කට කලින් රනිල් මැතිඳුගෙන් කේක් කවා ගත් බව සිහි කර තබා ගැනීම වටී
Saramak andagena Mahinda ekke inna baa kiyapu Janadhipathi ada kalisamak andagena Mahinda ekke cake kapanawa. Ane mun wage evun! HOOOOOOOOOOOO!