එජාපය ගිනි අවුලා ජනපති-අගමැති ජනපති මැදුරේ කේක් කපා පාටි දමයි..

November 19, 2018 at 3:28 am | lanka C news
එජාපය ගිනි අවුලා ජනපති-අගමැති ජනපති මැදුරේ කේක් කපා පාටි දමයි..

ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සර්වපාක්ෂික කමිටුවෙන් පසු සුළු සාදයක් පැවැත්වින.

ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හැත්තෑ තුන්වන උපන්දිනය සැමරීම සඳහායි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ආණ්ඩු පක්ෂයේ මැති ඇමති මුහුදෙන් එකම අවස්ථාව සඳහා සහභාගී වී සිටි අතර කේක් ගෙඩියක් කපමින් උපන් දිනය සමරා අගමැතිවරයාට සුබ පැතූහ.

73 views
Main News