එජාපය ගිනි ඇවිලෙද්දී කුමාර සංගක්කාර එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසගේ වේදිකාවට ගොඩවේ..

April 19, 2019 at 10:16 pm | lanka C news
එජාපය ගිනි ඇවිලෙද්දී කුමාර සංගක්කාර එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසගේ වේදිකාවට ගොඩවේ..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩ විය.

එහිදී ගම්මානයක මුල්ගල් තැබීම සඳහා සූදානම් කර තිබූ උත්සවයක වේදිකාවට සංගක්කාර මෙසේ එක් විය.

මෙම නව ගම්මාන නම නම් කර තිබුණේ ‘සදු ලෝක පූජිත කුමාර සංගක්කාර ගම’ යනුවෙනි.

මෙම ගම්මානය සැලසුම් කර ඇත්තේ නිවාස 25 ක් ඉදිකිරීමට වන අතර එක නිවාස ලාභියෙකුට නිවාස ඉදිකර ගැනීමට නිවාස ආධාර ලෙස රුපියල් ලක්ෂ හතහමාරක මුදලක් හිමි වෙයි. එනම් නිවාස 25 සදහාම ලබා දෙන මුදල ලක්‍ෂ 187.5කි.

44,949 Viewers

15 Comments to “එජාපය ගිනි ඇවිලෙද්දී කුමාර සංගක්කාර එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසගේ වේදිකාවට ගොඩවේ..”

  1. ranil says:

    enrique iglesias හාදයා ගෙනල්ලා තනපට විසික්කරලා , ජනපතිව කුලප්පු කරපු හාදයා නේද මේ. afoi , නගර සභාවට බදු මුදලුත් වංචා කරා කියලා පසුගිය දවස් වල හා හුවක් ගියේ.
    කොහොමද දේශපාලනයට අවොත් ,හතර වරන් ගහයිද කියලා හිතෙන්නේ මට විතරද

    • SL says:

      Who are you to blame Sanga.if peple like sanga comes to the politics it must be appreciated. No matter if he comes SLPP or UNP ticket

    • Shehan says:

      Hope Mr. Sangakkara will come into politics. He is a “Work hard play hard gentlemen” with good ethics but always he is strategic enough to create competitive advantage. Sri Lanka needs politicians like this. In terms of enrique iglesias concert- it was not him who is responsible- it was just one or few girls created that issue. If it was against our Sri Lankan culture we need to ask why our administrators (in terms of education system) and politicians in terms of creating a good culture, having right policies, created girls like this. No point of blaming on Sangakkara. What I am saying is he has a good strategy, hard working guy in the cricket field and in business and hope that will continue in politics too.

    • Ravi says:

      මැතිවුසෙක් දාගෙන ක්‍රිකට් ක්‍රිරීඩාවත් කාලා, දැන් රටත් කන්නයි ලෑස්තිය.

  2. anura says:

    moda sanga. Sajithge vedikawata nagga kiyanne pol booruwek kiyala thamai ape hangeema ayya

  3. Nimal says:

    There are reports that Sangakkara is a born again Christian. And there are reports too that Sajith’s sister (& mother too) are born again Christians.So is it a surprise they are getting together? (Kunu, kunu ekathuwenawa ).What will happen to the Buddhist country if they are in power. Irrespective of politics true Sinhala Buddhists should think of this seriously.

  4. Saman Adikari says:

    Sanagarake is willing enter UNP politics by via Sajith Premadasa. Born Christen of Snagarake will be more politically motivated act by for New UNP line-up. New politics control by Cricketers not politician ?

  5. rumesh says:

    නිවාස අධාර නොවේ නිවාස ණය බව මතක් කර දෙමි

  6. Vesamuni says:

    sajithta tikak pissu wage, wedagath uthsawekata ena ematiyek janapathi apekshakathwaya balaporoththu haadayek nikam rubber sereppu dekaka dagena ena eka watinawada? sangata dena wishesa selekillakda? snaganam modayek newei.

  7. SOUHAINE MALAL says:

    KUMAR LANGADIMA GU GAGANI OYATA CHANDA NE – SAJITH – SANGA

  8. මොකක්ද ලාංකීය ක්‍රිකට් පරපුරෙන් මොහුගේ නම ගමකට දන්නා හේතුව???
    ම්..ම්…ම්….ම්….. පොදු අපේක්ෂක මුට්ටියද? මේ?????

  9. Nimal R says:

    None of the elite in the UNP will support Sajith and a division in the UNP will be good for Gota. Come on Sajith.

  10. Nihal Jayaweera says:

    Sajith is wrong again, our ‘Sada Loka Pujitha’ Cricketer is the great ‘Muthhaiya Muralidaran’. Sanga is promoted by the media due to other reasons.
    so why not recognize the great ‘Murali’ instead of persons whom have become Salesmen , just for money……..over to you Minister. This is another reason people do not want the children of famous Politicians in the same field where they ruin their father’s name too.
    nj

  11. Critic says:

    Who cares about this fellow? He’s not a big shot for us! He’s a big shot only for the crazy cricket fans.

  12. මේ යකා රටක නායකයෙක් වෙන්න අරඅඳින පුද්ගලයෙක් ලෙස පෙනී සිටීම පිළිබඳව අප ජාතියක් ලෙස කණගාටුවට පත්විය යුතුයි.මේ වගේ වැඩ අර මර්වින් සිල්වගේ වැඩවලට සමානයි.මේ ගමේ ඉන්න මිනිහෙකුට ලියුමක් එවන්න ඇඩ්‍රස් එක ලියනකොට ලියුම් කවරේ දෙපැත්තෙම ගමේ නම ලියන්න වෙනවනේ.ඇයි ගමේ නම ‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම, නේ.රටක නායකයෙක් වෙන්න සුදානම් වන කෙනෙකුගේ දර්ශනයයි වඩාත් වැදගත්.මේ විදිහට බලනකොට අපිව බඩගින්නේ තිය තිය හරි රනිල් මැරෙනකල් ඉන්න එක හොඳයි කියලා හිතෙනවා.තාත්තා වගේම ඊටත් එහා ගිය රටම විනාශ මුඛයට ඇදලා දමන, උද්දච්ච, තමන්ට හිතූ හිතූ දේ කරන,රටක පරිපාලනය නොදන්නා ඔලමොට්ටලයන්ට රට බාරදෙනවට වඩා.

Main News