එජාපය ගොඩගත හැකි මටයි.. එජාප නායකත්වයට සුදුසු මමයි..- කරු මහනාහිමිවරුන් වන්දනාවේ යමින් කියයි..

September 1, 2020 at 9:20 am | lanka C news
එජාපය ගොඩගත හැකි මටයි.. එජාප නායකත්වයට සුදුසු මමයි..- කරු මහනාහිමිවරුන් වන්දනාවේ යමින් කියයි..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැරීම සඳහා වුවමනා කරන පළපුරුද්ද හා සුදුසුකම් තමන් සතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

අද වන විට බින්දුවට වැටී ඇති එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩ ගැනීමට තමන්ට හැකි වනු ඇති බව ද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මල්වතු මහ නාහිමියන් බැහැ දැකිමට ගිය අවස්ථාවේදීය.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් වුවද එය බලහත්කාරයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලබා ගැනීමේ කිසිදු උවමනාවක් නැති බවද කියා සිටියේය.

තමන්ට නැවතත් පාර්ලිමේන්තු යන්න උවමනාවක් නැති බවද මෙරට ප්‍රබලතම දේශපාලන පක්ෂය අද ඇද වැටී තිබෙන තත්වයෙන් ගොඩ ගැනීම තම මූලික අරමුණ බවද ඔහු තවදුරටත් එහිදී පැවසීය.

7,849 views

4 Comments to “එජාපය ගොඩගත හැකි මටයි.. එජාප නායකත්වයට සුදුසු මමයි..- කරු මහනාහිමිවරුන් වන්දනාවේ යමින් කියයි..”

  1. Nuwan says:

    His plan is to betray UNP to foolish Sajith and get his son in law to Sajiths right hand.

    • Ravi Jayawardena says:

      කරු කෑදරසූරිය.

      වැඩිහිටි නිවසකට නායකයකු ඕනෑ කර තිබේ………..!!!!

  2. Baba says:

    Unp එක ගොඩ ගන්න වයස තියනවද, තොපේ තන්නාහව තියෙන්නේ. තරුණයකුට දීලා ගෙදරට වෙලා හිටු.

  3. Makal says:

    කිහිලි කරුවා සමග වාසේ… 🙏🙏

Main News