එජාපය ගෝල්ෆේස් පිරවීම කල් දමයි.. නඩු තීන්දුවෙන් පසුවලු..
December 10, 2018 at 3:50 pm | lanka C news
කොළඹ ගාළු මුවදොර පිටියේදී එළැඹෙන 13 වැනිදා එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා රැළිය කල් දමා තිබේ.
‘ජන බල මෙහෙයුම’ ලෙස නම් කර තිබූ මෙම විරෝධතා රැළිය ලබන 17දා පැවැත්වීමටද පක්ෂය තීරණය කර ඇත.
මෙම කල් දැමීම සිදු කරන ලද්දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්දව පවරා ඇති නඩුවල තීන්දුව ලබා දෙන තෙක් මෙම කල් දිමීම සිදු කල බව එජාපය සදහන් කරයි.
“පුස්ස බින්ඳා වගේ” වෙයි කියලා සාස්තර කාරෙයෙක් කියලා
How do they know when the Supreme Court going to give the final verdict?
Folks don’t trust UNP … It ‘s a joke -A bad political Joke ,but a joke
😀 😀 😀
කරන්න තියෙන තරම් අධිකරණයට අපහාස කරල දැන් එනව සුදනො වෙන්න..
pas purawapan
“බොරැ නිදහසේ පියා” තමා ඩී.එස් සේනානායක !!!!
ලංකාව නව යටත් විජිතයක් බවට පත් කිරීම “නිදහස” ලෙස රඟදැක්වූ නාටකයේ ප්රධාන චරිතය වූ මේ බොරැකාරයාගේ බොරැව දැන් එලිවෙමින් පවතී.
“නිදහස් නාඩගමේ විකටයා” යන නම මේ ජාතිභ්රෂ්ඨයාට සුදුසුම නමයි !!!!
1948දී ඩොමිනියන් තත්ත්ව හිමි වූ ලංකාව සැබෑ නිදහස ලබා ගත්තේනම් ඒ කවදාද යන්න ඊනියා විද්වතුන් හමුවේ අප කරන අභියෝගයයි !!!!
ගෝල්පේස් එක එදාටත් මූදු හුලංවලින් නම් පිරෙයි,
මිනිස්සු නැලූ එකලු පහු කරේ
Foir the Galle face trip the going rate is Rs. 4000……. Now the people are asking more to attend after hearing the President saying about the MP’s demands.
Ammata Siri, maha janayath ganan ussala.
Pohottuwata minissu came voluntarily…. Now UNP eken salli walata bring/.