එජාපය ජනාධිපති උගුලක හිරකරයි.. විජේදාස ඉවත් කරන්නැයි දැඩි බලපෑම්..
August 23, 2017 at 3:20 am | lanka C news
හොරකම් කල මහින්ද රාජපක්ෂ පවුලේ අයට නීතිය ක්‍රියාත්මක නොවන්නේ යයි පසුගියදා ප්‍රකාශ කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම වරද නිවැරදි කිරීමට අවස්ථාවක් ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ විජේදාස රාජපක්ෂ මහතා ඇමති ධුරයෙන් ඉවත් කිරීම සදහා එජාපය තීරණය කර තම යුතුකම ඉෂ්ට කර ඇති බවත් ජනාධිපතිවරයාට ඇත්තේ දැන් තම යුතුකම ඉෂ්ට කිරීම බවත්ය.
හුසේන් කුමාරය කියන දේ තමයි අන්තිමට සිදුවෙන්නේ… මේ කල්මරන්නේ සිග්නල් එක එනකල්..
අම්මට හුඩු ශාමිනේ, එල්ලම් මුඩින්ජදු, කාලා වරෙන්කෝ මයිතුනයෝ තුට්ටු දෙකේ යු ඇන් පී හෙන්චයියාලටත් යටවෙන්න වෙලා
මේ දෙගොල්ලොම දේශපාලන බල පොරයක ඉන්නවා මිසක් රට ගැන හිතන්නේ නෑ…
It is a face UNP knows very well next any election they will be defeated by majority votes.
The UNP cannot win even more than 44 seats in coming elections.
Now behind President Sirisea UNP leadership that crafting politically that maneuvering to pressure for MS punished MR and their alliances?
වෙදකම් කොරන්න බලයක් නැති දොස්තර කාවින්ද?හොඳයි කාවින්ද පුළුවන් නම් කියමු බලන්න ඔහේගෙ වෛද්‍ය උපාධියෙන් ලෙඩෙකුට බෙහෙත් දෙන්න පුළුවනිද?
මෙම කී වන නාට්‍යය ද පින් වත්නී
සියිටම් තීරගතවුනා ප්‍රතිචාරය හොදයි
බැදූම්කරෙ හොද
පව් ජනාට